උදව්වක් ඕනේ.....

Nov 28, 2008
145
6
0
යාලුවනේ, computer ස්ක්‍රීන් එකේ කරන දෙයක් කැප්චර් කරගන්න පුළුවන් සොෆ්ට්වෙයා මොනවද? හැබයි වීඩියෝ විදියට නෙවෙයි, ෆොටෝ 1ක් විදියට කැප්චර් කරගන්න පුළුවන් එකක් තමයි ඕන .. පුලුවන්නම් කියන්න , අනේ ලොකු උදව්වක්...
 
♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    ඕකට සොෆ්ට්වෙයාර් ඕනෙයෑ, Print Screen key එක press කරලා MS Paint open කරලා paste කරන්න. එච්චරයි!
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    keyboard eke thiyena Prtscr key eka pres karama wede hari.ita passe paint ekata gihin Ctrl+v gahauwama pic eka enawa
     
    uchiha tobi

    Active member
  • Dec 17, 2010
    404
    38
    28
    ♥-Aurora-♥;9074540 said:
    ඕකට සොෆ්ට්වෙයාර් ඕනෙයෑ, Print Screen key එක press කරලා MS Paint open කරලා paste කරන්න. එච්චරයි!

    තැන්ක්ස් මචෝ!මං දැනගෙන හිටියේ නෑ !:)
     
    WAMI7

    Member
    Dec 3, 2010
    821
    82
    0
    ♥-Aurora-♥;9074540 said:
    ඕකට සොෆ්ට්වෙයාර් ඕනෙයෑ, Print Screen key එක press කරලා MS Paint open කරලා paste කරන්න. එච්චරයි!

    ekane:lol::lol::lol::P:P:P