මචං, මට ඕනේ Training & Development Course එකක් කරන්න. 

මේ සබ්ජෙක්ට් එක Human Resources එක්ක යන හින්ද මම හිතන්නේ මුලින් ඒ වගේ Course එකක් කරන්න වෙයි කියල. ඉතින් අපේ එළකිරි සෙට් එකේ මේ ගැන දන්න සහෝලගෙන් පොඩි සපෝර්ට් එකක් ඕනේ. 

මට දැනගන්න ඕනේ,
මට මේකට උඹලගේ උදව් ඕනකරනවා බන්ස්. ප්ලීස් හෙල්ප් මී. ගෑනිගෙන් හෙන වදේ ඉගෙන ගනින් කියල.

වෙන මගුල් වලට මම ආස නෑ බං. එකයි බැලුවේ මේකවත් කරන්න.

1. ලංකාවේ දැනට තියෙන Course මොනාද සහ මොනාද ආයතන කියල,
2. ඒ ඒ Course එකෙන් යන්න පුළුවන් Path එක මොකක්ද කියල,
3. Investment එක කොච්චර කරන්න වෙයිද කියල.