උදව්වක් ඕනේ.

nishshankapieris

Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    help_me_please_by_crucioimpedimenta-d487fyp.jpg

    මචං, මට ඕනේ Training & Development Course එකක් කරන්න. :oo::oo:
    tr3.jpg

    මේ සබ්ජෙක්ට් එක Human Resources එක්ක යන හින්ද මම හිතන්නේ මුලින් ඒ වගේ Course එකක් කරන්න වෙයි කියල. ඉතින් අපේ එළකිරි සෙට් එකේ මේ ගැන දන්න සහෝලගෙන් පොඩි සපෝර්ට් එකක් ඕනේ. :yes::yes::yes:

    මට දැනගන්න ඕනේ,
    1. ලංකාවේ දැනට තියෙන Course මොනාද සහ මොනාද ආයතන කියල,
    2. ඒ ඒ Course එකෙන් යන්න පුළුවන් Path එක මොකක්ද කියල,
    3. Investment එක කොච්චර කරන්න වෙයිද කියල.

    මට මේකට උඹලගේ උදව් ඕනකරනවා බන්ස්. ප්ලීස් හෙල්ප් මී. ගෑනිගෙන් හෙන වදේ ඉගෙන ගනින් කියල.:baffled::baffled::baffled::baffled: වෙන මගුල් වලට මම ආස නෑ බං. එකයි බැලුවේ මේකවත් කරන්න.:confused::confused::confused::confused:


    Please_Help_Me_by_ScENeYmE.jpg
     

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura

    බම්ප්







    බම්ප්

    බොහෝම ස්තුතියි මචන්ලා උදව් කළාට. IPM එකේ පට්ට ගණන්නේ බං. වෙන එකක් බලන්න වෙනවා බං. :yes::yes::yes: