උදව්වක් ඕනේ...

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන්,
    මගේ lap එකේ windows 8 තියෙන්නේ. මේකේ default audio device එක වෙනස් කරන්න බෑනේ බන්. මට ඕනේ සින්දුවක් එහෙම අහනකොට audio output එක headeset එකට මාරු කරන්න. ඒත් එහෙම කරන්න බෑනේ බන්. :no::no:

    internet එකේ තියෙන එක එක software කෑලිත් දාල try කළා. හරියන්නෙම නෑ. ඊට කලින් control panel settings වලිනුත් default device එක වෙනස් කළා. ඒත් හරිගියේ නෑ. මොනවා කලත් සද්දේ එන්නේ laptop එකේ speakers වලින්ම විතරයි.

    කරන්න පුළුවන් එකම දේ වුනේ VLC media player එකෙන් audio එක play කරලා player එකෙන් sound device එක change කරන එක. ඒත් මට youtube එකේ video එකක්වත් බලන්න බෑ මේ සීන් එක නිසා headset දාගෙන. මේක හදාගන්න මොකක් හරි විදියක් කියපන්කො බන්.එපා වෙලා ඉන්නේ..
    :(:(:(
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mokadda ban e harupe....ube audio drivers uninstall karapan...ita passe headset eka gahala restart karapan....
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නෑ බන්. එහෙමත් හිතල එක එක ජාතියේ headset, buffle, දෙක තුනක්ම try කරලා බැලුවා. ඒත් එමමයි... :(:(:(
    කලින් වැඩ කලදා:rolleyes: මට පේන්නෙ ඕකෙ අවුලක්:oo:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    head eka wedada

    ඔව් බන්. ඒවායේ කිසිම අවුලක් නෑ. VLC එක පාවිච්චි කරලා කිසි අවුලක් නැතුව headset එකෙන් අහන්න පුළුවන්. මට ඕනේ youtube video බලද්දිත් headset එකෙන් ඇහෙන්න... :dull::dull::dull: