උදව්වක් ඕනේ...

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
ඔව් බන්. ඒවායේ කිසිම අවුලක් නෑ. VLC එක පාවිච්චි කරලා කිසි අවුලක් නැතුව headset එකෙන් අහන්න පුළුවන්. මට ඕනේ youtube video බලද්දිත් headset එකෙන් ඇහෙන්න... :dull::dull::dull:

ටිකක් සෙට්නග්ස් වලින් 2 චැනල් 4 චැනල් වෙනස් කරල බලපන් , එක අවුට් එකද තියෙන්නෙ :dull:
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ටිකක් සෙට්නග්ස් වලින් 2 චැනල් 4 චැනල් වෙනස් කරල බලපන් , එක අවුට් එකද තියෙන්නෙ :dull:

    වැඩේ ගොඩ දා ගත්තා මචන්. Skype රෙද්දෙන් default device change කරන්න දෙන්නේ නැතුව පිස්සු නටන්නේ... Skype close කරලා ගත්තම ලස්සනට වැඩ. :cool:
    ගොඩක් ස්තුතියි මචන් උදව් කරන්න ආවට...
    :):):)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔව් බන්. ඒවායේ කිසිම අවුලක් නෑ. VLC එක පාවිච්චි කරලා කිසි අවුලක් නැතුව headset එකෙන් අහන්න පුළුවන්. මට ඕනේ youtube video බලද්දිත් headset එකෙන් ඇහෙන්න... :dull::dull::dull:

    youtube eke ewa download karagena balapan :lol:
     
    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    වැඩේ ගොඩ දා ගත්තා මචන්. Skype රෙද්දෙන් default device change කරන්න දෙන්නේ නැතුව පිස්සු නටන්නේ... Skype close කරලා ගත්තම ලස්සනට වැඩ. :cool:
    ගොඩක් ස්තුතියි මචන් උදව් කරන්න ආවට...
    :):):)

    විනාසයි..... දැන් ඉතිං ඕක කනේ ගහගෙනම හිටු
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :frown: ඊයා..... 630 යක් වෙන්න ඈති..... :P

    HP Compaq 610
    ගත්තේ 2009 තාම වැඩ... මේ යන්නේ ජයග්‍රාහී 6 වෙනි අවුරුද්ද.
    :cool::cool::cool:

    එක සැරයක් Display Panel එක නම් දැම්මා. ගත්තේ Unity එකේ Laptop.lk එකෙන්.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    head set eka gahapu gaman lap speakers walin sadde ahenne nane ban... nikanma wenas wenawane.. mokadda uba kiyana harupe?? :O