You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
මචන්ලා මට උබලගේ උපදේශයක් ඕනේ මේ ලගකදී ඉදන් මගේ කොන්ඩේ යනවා බන් මේක නවත්ත ගන්න ක්‍රමයක් කියහල්ලා උබලකට මෙහෙම වෙලා තියනවද උබල මොනාද කලේ කොන්ඩේ යන එක නවත්ත ගන්න 

වයස කියද උබට ? .. බෙහෙත් ගනින් හරියනවා 
අතේ ගැහිල්ල නවත්තපන්
