TSH ප්‍රශ්නයක්

chanaka

Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    මචංලා උදව්වක් ඕනේ මේ පෙරේදා උණ ගතිය වැඩි නිසා බෙහෙත් ගන්න ගියා Medi help එකට එහෙ Doctor බලලා කිව්වා heartbeat rate වැඩි කිව්වා කෝකටත් TSH එකක් කරන්න කිව්වා ඊයේ result එක ආවා TSH 3rd generation 0.005 mIU/mL මේක දරුණු case එකක්ද බං උබලට මෙහෙම වෙලා තියනවද
     
    • Wow
    Reactions: Kfire

    Kfire

    Active member
  • May 26, 2015
    218
    157
    43
    Colombo
    una gathiya poddak adu unama Dr. UDITHA BULUGAHAPITIYA ta pennna balanna machan. eya Endocrinologist kenek
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මේක දරුණු case එකක්ද බං උබලට මෙහෙම වෙලා තියනවද

    තව ඉස්සරහට test කරලා බලන්න ඕනේ.. නැතුව කියන්න බැ. ඒ නිසා ඩොක්ටර්ට රිපෝර්ට් එක පෙන්නහන් ඉක්මන්ට ගිහින්.

    0.005 කියන්නේ ගොඩක් අඩුයි.

    මේක දරුණු case එකක්ද බං උබලට මෙහෙම වෙලා තියනවද

    inflammation එකක ඉදන් - pituitary tumor එකක් වෙනකම් spectrum එක තියෙනවා වෙන්න පුලුවන් cases.

    මට දැන් මාස 8 කට කලින් එකක් බලන්න කිව්වා. මගේ තිබ්බේ 1.5
    ------ Post added on Jul 28, 2025 at 8:59 AM
     
    • Like
    Reactions: Kfire

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    consult an Endocrinologist soon . meet your family doctor he/she will guide you ...


    Don't get late
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    Chat GPT parak daala ahapan. Meke Inna Hora docalata Wada pora dannawa
    එක නම් ඇත්ත අපේ උනුත් මේකට මුණ දුන්න අයත් ඇති කියල හිතල දැම්මේ ගොඩ ගිය උන් ඉන්නවනම් උදවු කරනවා නේ බං

    තව ඉස්සරහට test කරලා බලන්න ඕනේ.. නැතුව කියන්න බැ. ඒ නිසා ඩොක්ටර්ට රිපෝර්ට් එක පෙන්නහන් ඉක්මන්ට ගිහින්.

    0.005 කියන්නේ ගොඩක් අඩුයි.



    inflammation එකක ඉදන් - pituitary tumor එකක් වෙනකම් spectrum එක තියෙනවා වෙන්න පුලුවන් cases.

    මට දැන් මාස 8 කට කලින් එකක් බලන්න කිව්වා. මගේ තිබ්බේ 1.5
    ------ Post added on Jul 28, 2025 at 8:59 AM
    :sorry: මාර case එකක් නේ බං
    ------ Post added on Jul 28, 2025 at 9:51 AM
     
    • Sad
    Reactions: Fiona Dabare

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,668
    1
    57,777
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තම පෙන්නුවේ නැ බන් අද හවසට තමා appointment එක තියන්නේ :oo:
    රිපෝට් එක ගන්න කියපු දොස්තරටම පෙන්නපන්. ඒ දොස්තර හරියට diagnose කරලා කියල පේන්න තියෙන්නෙ
     
    • Like
    Reactions: Fiona Dabare