>>උදව්වක් ඕනේ >>

captain shan

Active member
  • Aug 12, 2015
    453
    54
    28
    colombo
    >>උදව්වක් ඕනේ >>

    මේ පොත ගොඩක් පරණ පොතක් (අපේ සීයාගේ). මේ පොත් ගන්න තැනක් හරි තියන කෙනෙක් හරි ඉන්නවා නම් කියන්න. ඉගෙන ගන්න කෙනෙක්ට බන්..ලොකු උදව්වක්..

    * පොතේ කතෘ - බෙන්තොට හියුබට් ප්‍රනාන්දු
    * නිකුත් කල වර්ෂය - ප්‍රථම මුද්‍රණය 1966
    * පොත නිකුත් කල ආයතනය - සීමාසහිත ඇම් .ඩී ගුණසේන සමාගම


    Pic 1
    IMAG0046.jpg


    pic 2
    IMAG0043.jpg


    Pic 3
    IMAG0045.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉතිං සීයා ගාව පොත තියෙනවා නම් මොකටද තවත් හොයන්නෙ..

    දැං ගිහින් අහස දිහා බලන්ඩ..
    :)
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    colombo wala parana poth vikunana tahan tiyenawa ban.(maradaneda koheda)poddak hoyala balanna.