මගේ නංගි කෙනෙක් බුක් ෂොප් එකක් දාන්න හිතේ තියන් ඉන්නවා
තැනක් හරි
මහමෝදර ඉස්පිරිතාලේ කිට්ටුව මෙඩි ස්ටුඩන්ට් ලා / නර්සින් ස්ටුඩන්ට් ලා ඉන්න බෝඩිම් ටිකක් තමයි ඉලක්කය
ගැහැණු ළමයි නිසා නවකතා සහ වේද හෙද පොත් පත් තමයි ඉල්ලුම තියෙන්නේ
වැඩේ පටන් ගන්න මේ පොත් කොහෙන්ද ගන්න පුළුවන්
බෙදා හරින්නෝ කොහොමද සෙට් කරගන්න පුළුවන්
උදව් කරන අයට සලකනු ලැබේ