මම කෙල්ලෙක් එක්ක යාලු උනා දැන් අවුරුද්දකට විතර ඉස්සෙල්ලා. එයා මුලදිම කිව්වා එයට අසනීපයක් තිබිලා ඔපරේශන් කලා කියලා. hole in heart.
ඒක ගැන මං ඩොක්ටර් කෙනෙක්ගෙන් ඇහුවම කිව්වා ඒ අසනීපේ හොඳ කරන්න පුලුවන් කියලා. ඒක දැන ගෙන අපේ ගෙදරින් බර බරේ දානවා. ඒ අසනීපේ ගැන දන්න කෙනෙක් විස්තර ටිකක් කියන්නකෝ. ලොකු උදව්වක්. මේ ටිකේ ප්රශ්න ගොඩක ඉන්නේ මං.