උදව්වක් ඕනේ,

antasiri

Active member
  • May 29, 2009
    223
    148
    43
    මිත්‍රවරුණි,
    අද උදේ මම කඩවත පහ් කරලා නුවර පැත්තට යනකොට සෝලා සෙල් විකුණන තැනක් දැක්කා (මට මතක හැටියට අන්නාසි කඩ තියෙන හරිය වගේ) කාටහරි ඒ තැන හොයලා දෙන්න පුළුවන්ද?
     

    antasiri

    Active member
  • May 29, 2009
    223
    148
    43
    උපදෙසට ස්තුතියි මචං ඒත් Google map street view වලින්හෙව්වා මචංහොයා ගන්න බැරි වුනානේ.
     

    antasiri

    Active member
  • May 29, 2009
    223
    148
    43
    එලකිරියෙන් උදව්වක් හොයා ගන්න බැරි වුනොත් නිවාඩුවක් දාල ආයෙත් යන්න තමා වෙන්නෙ.