උදව්වක් ඕන එකෙක් බාවන්න

Apr 24, 2016
195
15
0
වැඩ කෑල්ලක් දාලා අල්ලගනින්.

1.)යාලුවෝ 10ක් විතර සෙට් කරගනින් වැඩේට.
2.)use කරන්න ලේසි phone 4ක් විතර තියා ගනින්.(මතක අැතුව vibration දාන්න)
3.)දෙන්නෙක් කඩේ අැතුලේ ඉන්න(cctv වලින් live බලන්න)
4.)අනිත් අය සෙට් 3කට විතර බෙදිලා කඩේ පේන දුරින් හැංගිලා ඉන්න.(අරූට පැනලා දුවන්න පුලුවන් වෙයි කියලා හිතෙන තැන්,පාරවල් කවර් කර ගන්න.)උන්ට කියහල්ලා phone සාක්කුවේ දාගෙන hand free 1 ගහගෙන ඉන්න කියලා.
5.)කඩේ අැතුලේ ඉන්න දෙන්නා cctv වලින් බලාගෙන ඉදලා උෟ අවාම වටේම ඉන්න සෙට් 1ට msg 1 දියන්.
6.)උෟට දුවන්න බැරි වෙන්න වට කරපන්.ඊට පස්සේ ඉතින් අල්ලගනින්. :cool::cool::cool:
 
dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    පොලිසියට පැමිනිල්ලක් දාපන් මුලුන් ම උන් කියන්නෙ අල්ලගෙන එන්න කියලා නෙ .නැතුව උබල ඕකව අල්ලලා නෙලුවා කියනෙ උබලට කේස් එක යන්නෙ .
     
    Apr 29, 2016
    154
    14
    0
    :lol:

    patta case1

    shop1 lagama dial1 thamai :yes:
    අපිත් හිතන්නෙ එහෙමයි බන්
    නැත්තම් ගෝනියක් දාන් එන්න බැහැ නෙ

    අහු උනාම පුක පලලා % තලපන් වේස k@රියගේ...:angry::angry::angry: මාර බඩුනේ බන් ඉන්නේ...
    ඔව් ඕයි එපා වෙනවා අරූගේ මළ ඇඩියාව අහලා

    ado hina gihin as valata kaduluth ava :lol::lol::lol: mechara hina vun nee goda davasakin allala puka mahapan :D:D
    Hina wenna epa do :baffled:

    :P

    :P

    Dora wahala cam eken live balan hitapan.
    දොර අර ඇලුමිනියම් දොරක් බන්
    ඒක උස්සන කොට ඌ දුවයි

    kade padiye hoda alena gam ekk gapan mattu nowena widihata ena welawata kalin

    thintha ekk gawath allanna puluwan

    nathn,
    aguru dapan
    යකෝ එච්චර ඇලෙන ගම් තියද?

    පොඩි කැම් එකක් හයි කරන්න එළියෙන්.. ;)
    හයි කරලා තියෙන්නෙ බන් දැනටම

    :P
     
    win7dot

    Active member
  • Apr 7, 2011
    419
    76
    28
    ekata kochchara dukak vindinna onada ne ban okata..maha puduma un... Wireless detonate kerana plvan rathinna vage ekk thibnn gdra idalama cctv cam eken balala grmak dunnan ela..idea ekk Mata hithuna vdhta
     
    farcry919

    Well-known member
  • Mar 31, 2016
    1,245
    261
    83
    USA
    ගුරු කමක් කරහන් රේන එකාගේ පුක කුනුවෙලාම යන්ට කියලා :D:D
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වැඩ කෑල්ලක් දාලා අල්ලගනින්.

    1.)යාලුවෝ 10ක් විතර සෙට් කරගනින් වැඩේට.
    2.)use කරන්න ලේසි phone 4ක් විතර තියා ගනින්.(මතක අැතුව vibration දාන්න)
    3.)දෙන්නෙක් කඩේ අැතුලේ ඉන්න(cctv වලින් live බලන්න)
    4.)අනිත් අය සෙට් 3කට විතර බෙදිලා කඩේ පේන දුරින් හැංගිලා ඉන්න.(අරූට පැනලා දුවන්න පුලුවන් වෙයි කියලා හිතෙන තැන්,පාරවල් කවර් කර ගන්න.)උන්ට කියහල්ලා phone සාක්කුවේ දාගෙන hand free 1 ගහගෙන ඉන්න කියලා.
    5.)කඩේ අැතුලේ ඉන්න දෙන්නා cctv වලින් බලාගෙන ඉදලා උෟ අවාම වටේම ඉන්න සෙට් 1ට msg 1 දියන්.
    6.)උෟට දුවන්න බැරි වෙන්න වට කරපන්.ඊට පස්සේ ඉතින් අල්ලගනින්. :cool::cool::cool:

    :yes::yes:
    ගහන්න ඕනි නෑ.ඌ රීලා ගේන බෙට්ට උගේම ඇඟේ ගාපන්.
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    machan apith karanne cd shop thamai apitath ohoma prashna awa eth owa gahala karala wisadanna giyoth prshna dura diga yanawane..eka nisa katha karala wisadaganna thibbe...dan ithin wenna thibba de wela iwaraine...rena ekawa allala puka mahala bada yanna beheth diyan..100% sure ara guti kapu eunge wadak oka...ikmanin unwa alla ganna labenna kiyala prarthana karanawa...jaya weva bro!!!
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    okawa allganin oya widiyata tawa dawssak tikk balala. ahuwnama ghanna yanna epa (eka parak ghapn oninm) uta hodin kiyala deepan uu rarapu waradda..passe uuge gedarata ekkn palayn ghin gedara untath kiypn, pora nikam nahayata ahannati ekek nam policyatth ekkn palayan.. ubala uuta ghaala yawwaii kiyala oka ivara wennaa oyawage pisso eetappse kadee kudu karaii anith eka oka oyawage wadak karanawa kiynne manasika abadayk tiyena ekek ne bann
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    වැඩ කෑල්ලක් දාලා අල්ලගනින්.

    1.)යාලුවෝ 10ක් විතර සෙට් කරගනින් වැඩේට.
    2.)use කරන්න ලේසි phone 4ක් විතර තියා ගනින්.(මතක අැතුව vibration දාන්න)
    3.)දෙන්නෙක් කඩේ අැතුලේ ඉන්න(cctv වලින් live බලන්න)
    4.)අනිත් අය සෙට් 3කට විතර බෙදිලා කඩේ පේන දුරින් හැංගිලා ඉන්න.(අරූට පැනලා දුවන්න පුලුවන් වෙයි කියලා හිතෙන තැන්,පාරවල් කවර් කර ගන්න.)උන්ට කියහල්ලා phone සාක්කුවේ දාගෙන hand free 1 ගහගෙන ඉන්න කියලා.
    5.)කඩේ අැතුලේ ඉන්න දෙන්නා cctv වලින් බලාගෙන ඉදලා උෟ අවාම වටේම ඉන්න සෙට් 1ට msg 1 දියන්.
    6.)උෟට දුවන්න බැරි වෙන්න වට කරපන්.ඊට පස්සේ ඉතින් අල්ලගනින්

    3 10 ටම රීලෝඩ් දාපන්

    4 ඔක්කෝටම කියප්න් data ඔෆ් කරගනින් කියලා, FB එලකිරි යන්න එපා කියලත් කිය්පන්
     
    Last edited: