අහු උනා!!!! අහු උනා!!!!
පොලිස් කාරයෙක්ට බෝතලයක් දීලා වැඩේ ගොඩ දා ගත්තා බන්
අපිට මූලික ප්රස්නෙ තිබ්බෙ මූ රීලා පුක හෝදන් නැතුව ඉන්න වෙලාවට අහු උනත් අල්ලන්න තිබ්බ අප්පිරියාව
පොලිස් කාරයෙක්ට බෝතලේකුයි රෝස් චිකන් එකකුයි පොරොන්දු වෙලා වැඩේ ගොඩ දා ගත්තා බන්
ඌ නිතරම් ගේම් වලට කම්ප්ලේන් එන 2ක් දාලා අරූව අල්ලලා දුන්නා බන්
මෙච්චර කල් රීලා තියෙන්නෙ අර ගුටි කාපු උන් තුන් දෙනා ගෙ එකක් නෙමේ
අරූගේ කඩේට වඩා බස් හෝල්ට් එකක් විතර ඇතින් හිටපු කඩේක එකෙක්
ඌ රීලෝඩ් දාන නිසා 5ට කඩේට එනවලු
ඌලු පත්තරෙ බෙට්ට උඩින් දාන් යන්නෙ
උගේ කඩේ එකෙක්ට මූ 200ක් දීලා දවසක් ඇර දවසක් රෙන්න
අනිත් දවස් වලට ඌම රෙනවලු එදාට ගෝලයා පත්තරේ දානවලු
අන්න දෙන්නම සැහෙන්න ගුටි කාලා
අරුන් දෙන්න ගෝලයට පළු යන්න දීලා
ඌ සම්පූර්ණ විස්තරේ දීලා
අරුන් දෙන්න එහෙමම අර කඩේ අයිති එකා ගෙ ගෙදර ගිහින් ඌටත් නෙලල
ගෝලයට කියලා අරූගේ ගෙදර සාලේ මැද්දෙ රෙව්වලා
උන් දෙන්නා උගේ කාමරේ ඇඟ උඩ රීලා
අද හවසට උන් දෙන්නටයි පොලිස් කාරයටයි 3 දෙනාටම හොඳ පාටියක් දෙනවා මචන්ලා
උදව් කරපු උඹලටත් ස්තූතියි
අරුන් තුන් දෙනාටම යාළුවා 15000 ගානේ දෙනවා කිව්වා
මම මුලින් හිතන් හිටියේ අර උදේට අස් කරන්න එන මනුස්සයා තමා බෙට්ට දාන්නෙ කියලා ඌට හැමදාම උදේට 500ක් 800ක් ලැබෙනවා නෙ එතකොට බලද්දි ඌ නිකම් අහිංසක මනුස්සයෙක්
ඒ මනුස්සයා තමා හැමදාම කඩවල් ගොඩක ඉස්සරහා අතු ගාලා කුණු එහෙම ගිනි තියන්නෙ
හැමෝම ඒ මනුස්සයට උදේට 100 - 150 දෙනවා ඒ මනුස්සයාගෙ ජොබ් එක ඒක
පොලිස් කාරයෙක්ට බෝතලයක් දීලා වැඩේ ගොඩ දා ගත්තා බන්
අපිට මූලික ප්රස්නෙ තිබ්බෙ මූ රීලා පුක හෝදන් නැතුව ඉන්න වෙලාවට අහු උනත් අල්ලන්න තිබ්බ අප්පිරියාව
පොලිස් කාරයෙක්ට බෝතලේකුයි රෝස් චිකන් එකකුයි පොරොන්දු වෙලා වැඩේ ගොඩ දා ගත්තා බන්
ඌ නිතරම් ගේම් වලට කම්ප්ලේන් එන 2ක් දාලා අරූව අල්ලලා දුන්නා බන්
මෙච්චර කල් රීලා තියෙන්නෙ අර ගුටි කාපු උන් තුන් දෙනා ගෙ එකක් නෙමේ
අරූගේ කඩේට වඩා බස් හෝල්ට් එකක් විතර ඇතින් හිටපු කඩේක එකෙක්
ඌ රීලෝඩ් දාන නිසා 5ට කඩේට එනවලු
ඌලු පත්තරෙ බෙට්ට උඩින් දාන් යන්නෙ
උගේ කඩේ එකෙක්ට මූ 200ක් දීලා දවසක් ඇර දවසක් රෙන්න
අනිත් දවස් වලට ඌම රෙනවලු එදාට ගෝලයා පත්තරේ දානවලු
අන්න දෙන්නම සැහෙන්න ගුටි කාලා
අරුන් දෙන්න ගෝලයට පළු යන්න දීලා
ඌ සම්පූර්ණ විස්තරේ දීලා
අරුන් දෙන්න එහෙමම අර කඩේ අයිති එකා ගෙ ගෙදර ගිහින් ඌටත් නෙලල
ගෝලයට කියලා අරූගේ ගෙදර සාලේ මැද්දෙ රෙව්වලා
උන් දෙන්නා උගේ කාමරේ ඇඟ උඩ රීලා
අද හවසට උන් දෙන්නටයි පොලිස් කාරයටයි 3 දෙනාටම හොඳ පාටියක් දෙනවා මචන්ලා
උදව් කරපු උඹලටත් ස්තූතියි
අරුන් තුන් දෙනාටම යාළුවා 15000 ගානේ දෙනවා කිව්වා

මම මුලින් හිතන් හිටියේ අර උදේට අස් කරන්න එන මනුස්සයා තමා බෙට්ට දාන්නෙ කියලා ඌට හැමදාම උදේට 500ක් 800ක් ලැබෙනවා නෙ එතකොට බලද්දි ඌ නිකම් අහිංසක මනුස්සයෙක්
ඒ මනුස්සයා තමා හැමදාම කඩවල් ගොඩක ඉස්සරහා අතු ගාලා කුණු එහෙම ගිනි තියන්නෙහැමෝම ඒ මනුස්සයට උදේට 100 - 150 දෙනවා ඒ මනුස්සයාගෙ ජොබ් එක ඒක

ටිකක් උරපන් කෝ