උදව්වක් ඕන මචන්ලා..

battiya

Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    විභාගය දෙන්නේ ගණිතය, තර්කානු කුල හැකියාව, තාක්ෂණික දැනුම වගේ දෙවක් බලන්න
    සුපිරි කෝර්ස් එකක්
    පොඩි ප්‍රැක්ටිකල් ටෙස්ට් එකකුත් තියෙනවා

    ජර්මානු තාක්ෂනය සහිත බෙන්ස් වල ඉදලා ජපන් ඉන්දියන් වාහන හැම එකක්ම මේකෙදි අල්ලන්න ඒවා සමග වැඩ කරන්න ලැබෙන තැනක්....
    සල්ලි ගෙවලා වත් වෙන තැනක් මේ දැනුම ගන්න බැහැ...
    ගැහැණු ළමයි දෙනන්නයි පිරිමි ළමයි 14 යි සාමාන්‍යයෙන් ගන්නේ...

    :):):)
    ගොඩක් ස්තූතියි මචන් කමෙන්ට් කරලා විස්තර කිව්වට :):):)

    ගොඩක් අයට රෙප් දුන්න හින්දා තාම රෙප් දෙන්න බෑලු මට.. :no::no::no: හම්බුන ගමන් දෙන්නම් මචන් :):):)
     
    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    machan oke eng lokuwatama naha habi bn automobile gana prashna ahala tynwa bn mage ylwk kara bn oka

    ගොඩක් ස්තූතියි මචන් කමෙන්ට් එකට. තව පුලුවන් නම් විස්තර අහලා කියන්න පුලුවන්නම් ලොකු උදව්වක් මචන්. :):):):)
    මම A/L කොමස් කලේ. මම ඔටෝමොබයිල් වලට ආස උනාට දන්නේ නෑ වැඩියම ඒ ගැන( සාමාන්‍යයෙන් වාහනයක් පාවිච්චි කරද්දි දැනගන්න ඕන ඒවා දන්නවා) :no:. මට පරන පාස් පේපර් ටිකකුයි පොඩි නොට් එකක් වගේ තිබ්බා නම් ගොඩක් වටිනවා .. යන්න කලින් බලාගෙන යන්න..
    :):):):):)
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    දෙකම. ඔය එක්සෑම් එක ලියලා පාස් වෙන අය ඊට පස්සෙ ඉන්ටර්වීව් කරනවා. ඒ ඉන්ටර්වීව් එකෙන් ගොඩ එන්නත් සෑහෙන්න අමාරුයි. ඒකෙන් තේරෙන්නෙ 15 දෙනෙක් විතර. :baffled:
     
    • Like
    Reactions: battiya

    Kaluwitharana

    Active member
  • Feb 3, 2017
    265
    169
    43
    ගොඩක් ස්තූතියි මචන් කමෙන්ට් එකට. තව පුලුවන් නම් විස්තර අහලා කියන්න පුලුවන්නම් ලොකු උදව්වක් මචන්. :):):):)
    මම A/L කොමස් කලේ. මම ඔටෝමොබයිල් වලට ආස උනාට දන්නේ නෑ වැඩියම ඒ ගැන( සාමාන්‍යයෙන් වාහනයක් පාවිච්චි කරද්දි දැනගන්න ඕන ඒවා දන්නවා) :no:. මට පරන පාස් පේපර් ටිකකුයි පොඩි නොට් එකක් වගේ තිබ්බා නම් ගොඩක් වටිනවා .. යන්න කලින් බලාගෙන යන්න..
    :):):):):)

    අවුරුදු3-4 කට කලින් ඕක තිබුනේ සියබලාපේ

    අන්තිම ඉන්ටවිව් එකට 20 ගන්නවා එකෙන් 16 ක් ඇතුලට
    හැබැයි මචන් කොමස් කරලා වැඩේ ගොඩ දාගන්න අමාරු වෙයි
    කෝස් එකේදී
    ගණන් වෙනම විෂයක් විදියට උගන්නනවා
    එත් බයෝ මැත කරපු අයට තමයි ගොඩක්ම තේරෙන්නේ
    මොකද පිසික්ස් ගණිතය ප්‍රයෝගික කාරනාවලට උගන්වනකොට යොදා ගන්නනවා
    උසස්පෙළ ඒ දේවල් මෙතැනදී මතක් කරන්නේ නැහැ
    එතනින් එහා ටික තමයි කරන්නේ....
    ඒ ගැප් එක උබට කවර කරගන්න පුලුවන්නම් විතරක් යමන්
     
    • Like
    Reactions: hkkasun and battiya

    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    දෙකම. ඔය එක්සෑම් එක ලියලා පාස් වෙන අය ඊට පස්සෙ ඉන්ටර්වීව් කරනවා. ඒ ඉන්ටර්වීව් එකෙන් ගොඩ එන්නත් සෑහෙන්න අමාරුයි. ඒකෙන් තේරෙන්නෙ 15 දෙනෙක් විතර. :baffled:

    ගොඩක් ස්තූතියි මචන් කමෙන්ට් එකට.. අප්පා එහෙමද.. :oo::oo::oo: 15 ක් විතරක් ගන්න හින්දා තරගෙ වැඩි වෙයි වගේ...:nerd::nerd::nerd:
     
    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    අවුරුදු3-4 කට කලින් ඕක තිබුනේ සියබලාපේ

    අන්තිම ඉන්ටවිව් එකට 20 ගන්නවා එකෙන් 16 ක් ඇතුලට
    හැබැයි මචන් කොමස් කරලා වැඩේ ගොඩ දාගන්න අමාරු වෙයි
    කෝස් එකේදී
    ගණන් වෙනම විෂයක් විදියට උගන්නනවා
    එත් බයෝ මැත කරපු අයට තමයි ගොඩක්ම තේරෙන්නේ
    මොකද පිසික්ස් ගණිතය ප්‍රයෝගික කාරනාවලට උගන්වනකොට යොදා ගන්නනවා
    උසස්පෙළ ඒ දේවල් මෙතැනදී මතක් කරන්නේ නැහැ
    එතනින් එහා ටික තමයි කරන්නේ....
    ඒ ගැප් එක උබට කවර කරගන්න පුලුවන්නම් විතරක් යමන්

    ගොඩක් ස්තූතියි මචන් විස්තර කිව්වට එකට..
    මාව නම් තෝරගනියිද දන්නෙ නෑ මචන් එහෙනම්.
    exam එකට ගිහිල්ලා බලනවා.
    කලින් පාරවල් වල A/L බයෝ, මැත්ස් කරපු උන්ව තමා අරගෙන තියෙන්නේ. A/L විශයන් 2ක් ඉල්ලලා තිබ්බා බයෝ, මැත්ස් වලින්.. මේ පාර O/L විතරයි අහලා තිබ්බේ. ඒකයි මමත් ඇප්ලයි කලේ.. බලමුකෝ ගිහිල්ලා මොකෝ වෙන්නේ කියලා.. :):):)මේ exam එකේ පරණ පේපර් එකක් හරි මොඩල් පේපර් එකක් හරි හොයා ගන්න තියේ නම් මට කියන්නකෝ මචන්..:):):):)

    රෙප් +++
     
    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    A. සිරියා;21407775 said:
    danna ekek enakan bump

    ..B U M P..

    බම්ප්

    බම්ප් එකක්

    ගොඩක් ස්තූතියි මචන්ලා බම්ප් වලට

    රෙප් දුන්නා ඔක්කොටම +++

    :cool::cool::cool::cool: :) :)