මට ඉරිදා දවසක උදේ කෝච්චියෙ නුවර යන්න හිතන් ඉන්නවා. උදේට බයික් එකේ කොටුවට එන්න තිබ්බ නම් ගොඩක් ලේසියි මට.
මට දැන ගන්න ඕන කොටුව අවට උදේ දාලා හවසට ගන්න පුලුවන් parking එකක් තියෙනවද?
බය නැතුව ආරක්ෂිතව දාල යන්න පුලුවන් තැනක් වෙන්න ඕන. දන්න කෙනෙක් කියන්න පුලුවන්ද
ලොකු උදව්වක්..
බම්ප් එකකින් හරි සප් එකක් දෙන්න කට්ටය