උදව්වක් ඕන යාලුවනේ.

battiya

Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    මට ඉරිදා දවසක උදේ කෝච්චියෙ නුවර යන්න හිතන් ඉන්නවා. උදේට බයික් එකේ කොටුවට එන්න තිබ්බ නම් ගොඩක් ලේසියි මට.

    මට දැන ගන්න ඕන කොටුව අවට උදේ දාලා හවසට ගන්න පුලුවන් parking එකක් තියෙනවද?

    බය නැතුව ආරක්ෂිතව දාල යන්න පුලුවන් තැනක් වෙන්න ඕන. දන්න කෙනෙක් කියන්න පුලුවන්ද

    ලොකු උදව්වක්..

    බම්ප් එකකින් හරි සප් එකක් දෙන්න කට්ටය 🙂
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,747
    7,945
    113
    මෙන්න මෙතන...
    මට ඉරිදා දවසක උදේ කෝච්චියෙ නුවර යන්න හිතන් ඉන්නවා. උදේට බයික් එකේ කොටුවට එන්න තිබ්බ නම් ගොඩක් ලේසියි මට.

    මට දැන ගන්න ඕන කොටුව අවට උදේ දාලා හවසට ගන්න පුලුවන් parking එකක් තියෙනවද?

    බය නැතුව ආරක්ෂිතව දාල යන්න පුලුවන් තැනක් වෙන්න ඕන. දන්න කෙනෙක් කියන්න පුලුවන්ද

    ලොකු උදව්වක්..

    බම්ප් එකකින් හරි සප් එකක් දෙන්න කට්ටය 🙂
    uba kohe idanda enne
     
    • Like
    Reactions: RottenCOLT

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,945
    113
    මට ඉරිදා දවසක උදේ කෝච්චියෙ නුවර යන්න හිතන් ඉන්නවා. උදේට බයික් එකේ කොටුවට එන්න තිබ්බ නම් ගොඩක් ලේසියි මට.

    මට දැන ගන්න ඕන කොටුව අවට උදේ දාලා හවසට ගන්න පුලුවන් parking එකක් තියෙනවද?

    බය නැතුව ආරක්ෂිතව දාල යන්න පුලුවන් තැනක් වෙන්න ඕන. දන්න කෙනෙක් කියන්න පුලුවන්ද

    ලොකු උදව්වක්..

    බම්ප් එකකින් හරි සප් එකක් දෙන්න කට්ටය 🙂
    මම දන්නා එකම තැන චාමාස් පාරක් එක. 8 හෝ 10 ට වහනවා. උදේ 7 වෙනකොට අරිනවා...
    මල්වත්තෙන් ගිහින් බෑග් කඩ ඉවර වෙන තැන තියෙන්නේ
    මල්වත්ත රෝඩ් එකේ යන්න. යන පාරේම තියෙනවා දකුණු අත පැත්තේ. 🙂
    Dan kaaley parking wala kaali galawana eka sure ban. Puluwan nam danna ekege gedara daala podi durak bus/3wheel ekey pala station ekata.