උදව්වක් ඕන car sale

dilan silva

Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    මට දැනගන්න ඕන මචං කාර් සේල් කරන අය ඔය තියෙන වාහන ඔක්කොම සල්ලි දීල අරන් ද විකුනන්නේ නැත්නම් විකුණලා සල්ලි යවනවද
    (මම කරන්න නෙවය් මට ඒ ටරම් සල්ලි නෑ දැනගන්න ඇහුවේ )
     

    kkddkanna

    Active member
  • Jul 19, 2007
    366
    214
    43
    na machan ,un bank walin 50 million wage loku loan gannawa vehicle import karanna. unta adu rate akkata tama oya loan denna.un loan aken wahena genath sell karala loan settle karanawa. godake un karanna oka:D