උදව්වක් ඕන.....

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
කාගෙන් වත් විස්රත අහල හිත සවුත්තු කරගන්නෙ නැතුව ගිහිල්ලම බලපන්. පොල්ගහවෙල තියෙන්නෙ. කිරිබත්ගොඩ හාමුදුවො නරක කෙනෙක් නෙවෙයි. බුද්ධාගමට ගොඩක් දේවල් කරපු හැමුදුරුනමක්. උන්වහන්සේගේ ධර්මය අහපන්. වෙන වෙන ඒව හොයන්නෙ නැතුව...

:yes::yes::yes:
 

chooty putha

Member
Nov 10, 2010
1,263
76
0
120 Paara aine
Thambinta athana methana Palli atawanna hodanam Boudda ratak una ape rate pansal Haduwama mkda bn wenne.. eka ekkenage hathara main hoyanne nathuwa malak paanak paththu kalla wadala waren..
 

itguy

Active member
  • Sep 3, 2009
    736
    40
    28
    මෙක තියෙන්නෙ මචන් පොල්ගහවෙල.අර දරුනු බස් අනතුරක් වුනෙ රේල් පාරෙ.අන්න එතනින් තමා පන්සලට හෑරෙන්නෙ තියෙන්නෙ.හොද නරක නම් මන් දන්නෙ නෑ.හෑබයි සිත නිවෙන තෑනක් කියල නම් කියනව යන අය. ::yes:
     

    Mr.Mafia

    Member
    Oct 25, 2011
    852
    304
    0
    GodFather's Spot
    කාගෙන් වත් විස්රත අහල හිත සවුත්තු කරගන්නෙ නැතුව ගිහිල්ලම බලපන්. පොල්ගහවෙල තියෙන්නෙ. කිරිබත්ගොඩ හාමුදුවො නරක කෙනෙක් නෙවෙයි. බුද්ධාගමට ගොඩක් දේවල් කරපු හැමුදුරුනමක්. උන්වහන්සේගේ ධර්මය අහපන්. වෙන වෙන ඒව හොයන්නෙ නැතුව...

    man danaganna ahanne.
    man methanata gihin na thama.
    yanna ona.
    machan mekata godak salli naasthi karala kiyala uba hithanne nadda?

    මුදල් වියදම් කිරීමක් කරල තියෙනවා. අනික අදකාලේ මුදල් වියදම් නොකර අට්ටාලයක් වත් හදාගන්න පුලුවන්ද? ඇත්තටම සැලකිය යුතු මුදක් වියදම් කරල තියෙනවා. ඉන්දියාවේ විහාරයක් අකෘතියක් තමයි මෙතන නිර්මාණය කරල තියෙන්නෙ. හිතේ භක්තියෙන් යනවනම් ගිහින් එන්න. නැත්නම් ගමේ පංසලට යන්න. ඒක ඊට වැඩිය හොදයි.

    kiwwata tharaha wenna epa mata oka naasthiyak.
    uba kiwwa wage bakthiyen game pansalata yana eka mata watinawa.
    wisthara walata thanQ machang :D

    Machan Mr:Truth & Mr:Mafia Dennam ekkenekda? mata petalili sahagathai. Thred eka dala thiyenne Mr:Mafia but Reply karanne Mr;Ttuth. :confused::confused:

    meka dapu eka wenna tharam paw karala na man.
    mu me ithihase wenas karala thrd dapu ekek.
    muge thrd patan ganne ekak kiyala anthima weddi mu wena wena ewa kiyanne.
    ma ekai meka baluwe.
    uba dapuwata reply kala echcharai :D

    ඒක තමයි මාත් බැලුවේ........

    පව්කාර ගනේට දාන්න එපා...
    :(:(:(
    මම අයිත් ඒ වගේ මෝඩ වැඩ කරන්නෑ....
    :no::no::no:
    අදහස් වලට බොහොම ස්තූතී ඔය දෙන්නටම.
    1.gif
    1.gif
    1.gif
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    පව්කාර ගනේට දාන්න එපා...
    :(:(:(
    මම අයිත් ඒ වගේ මෝඩ වැඩ කරන්නෑ....
    :no::no::no:
    අදහස් වලට බොහොම ස්තූතී ඔය දෙන්නටම.
    1.gif
    1.gif
    1.gif

    හොද ලමයෙක්:D:D
    මොනවද කරපු මෝඩ වැඩ