කාගෙන් වත් විස්රත අහල හිත සවුත්තු කරගන්නෙ නැතුව ගිහිල්ලම බලපන්. පොල්ගහවෙල තියෙන්නෙ. කිරිබත්ගොඩ හාමුදුවො නරක කෙනෙක් නෙවෙයි. බුද්ධාගමට ගොඩක් දේවල් කරපු හැමුදුරුනමක්. උන්වහන්සේගේ ධර්මය අහපන්. වෙන වෙන ඒව හොයන්නෙ නැතුව... :yes::yes::yes: