හොදයි..නරක නෑ..නමුත් දේවි එකේ උන් ස්ටූඩියස් වැඩියි බං....
සිරිමාවෝ එකේ මම දන්න කෙල්ලො ඔක්කොම වගේ වෙල් බැලන්ස්ඩ්, මහ පොළවේ පයගහල ඉන්න උන්. දේවි එකේ එහෙම උන් ඉන්නේ එකයි දෙන්නයි, මගේ බිරින්දෑ වගේ............![]()
කෙල්ල නැටුම් ගැයුම් වලටත් ඉහලින්ම දස්සය, දේවි බාලිකා ස්ටූඩියස් වැඩි නිසා අනෙකුත් හැකියාවන් මොට වෙයි කියන බය තියනව මහ උන්දැලට

දේවිබාලිකා හොදයි බන්
අපේ අක්කලා 2ත් දෙවි බාලිකා
හොද තැනක ඉන්නත්
පොලවේ පයගහලා ජිවත් වෙන්නත්
හැමදේම ඉස්කෝලෙන් හම්බෙඅලා තියනවා
කගෙයි දරුවා
මහ උන්දැලට කියල බලන්න ඕන. අල්ලපු ගෙදර කෙලි පොඩ්ඩ බන්
