උදව්වක් ඕන

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    හොදයි..නරක නෑ..නමුත් දේවි එකේ උන් ස්ටූඩියස් වැඩියි බං....:(
    සිරිමාවෝ එකේ මම දන්න කෙල්ලො ඔක්කොම වගේ වෙල් බැලන්ස්ඩ්, මහ පොළවේ පයගහල ඉන්න උන්. දේවි එකේ එහෙම උන් ඉන්නේ එකයි දෙන්නයි, මගේ බිරින්දෑ වගේ............:love:

    කෙල්ල නැටුම් ගැයුම් වලටත් ඉහලින්ම දස්සය, දේවි බාලිකා ස්ටූඩියස් වැඩි නිසා අනෙකුත් හැකියාවන් මොට වෙයි කියන බය තියනව මහ උන්දැලට :dull:

    දේවිබාලිකා හොදයි බන්
    අපේ අක්කලා 2ත් දෙවි බාලිකා
    හොද තැනක ඉන්නත්
    පොලවේ පයගහලා ජිවත් වෙන්නත්
    හැමදේම ඉස්කෝලෙන් හම්බෙඅලා තියනවා

    කගෙයි දරුවා

    මහ උන්දැලට කියල බලන්න ඕන. අල්ලපු ගෙදර කෙලි පොඩ්ඩ බන්
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Visakha giyath wenasak na..natum gayum karanna or sports karanna giyoth studies maga arenawa...Anika schol eken apu hinda kohomath competition wadi...extra activities atha arinna Wei ...:(
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජොනී බට්ට;17196510 said:


    කෙල්ල නැටුම් ගැයුම් වලටත් ඉහලින්ම දස්සය, දේවි බාලිකා ස්ටූඩියස් වැඩි නිසා අනෙකුත් හැකියාවන් මොට වෙයි කියන බය තියනව මහ උන්දැලට :dull:



    මහ උන්දැලට කියල බලන්න ඕන. අල්ලපු ගෙදර කෙලි පොඩ්ඩ බන්

    එල එල