උදව්වක් කරන්න පුළුවන් උදවිය
[මේ මගේ පුද්ගලික හිතවතෙක් නෙවෙයි. මේක අවේ email එකකින්. කලේ හැටියට සත්‍ය අසත්‍ය තාවය හොයල බලල උදව්වක් කරන්න පුළුවන් උදවිය. මේ ගැන විස්තර බ්ලොග් එකේ තියෙනවා. ]
අනේ මගේ දරුව වෙනුවෙන් මාව බේරල දෙන්න
මගේ නම ශමිලා රන්ගිකා කුමරපේලි. මට දැන් වයස අවුරුදු 28 යි. මම මාස 07 ක් වයසැති බිළිදියකගෙ අම්ම කෙනෙක්. මම කාලෙක ඉඳල දරුනු වකුගඩු රොගයකින් පෙලෙනව.
දැනට මම මගෙ අම්ම තාත්ත ගාව ඉන්නෙ . ඒ දෙන්නම දැන් ඒ ගොල්ලන් කරපු රෑකියාවල් වලින් විශ්‍රාම අරගෙන ඉන්නෙ.ඒ ගොල්ලන්ට විශ්‍රාම වැටුප් නැහැ.ඒ වෙනුවට ලැබුනු අර්ථසාදක අරමුදලෙනුත්, මගෙ එකම සහොදරගෙ මාසෙ පඩියෙනුත් තමයි එයාල ජීවත් වෙන්නෙ.මගේ පවුලෙ ඉන්නෙ මමයි අයියයි විතරයි. මගේ අයියගෙ නම අසේල. එයාට වයස අවුරුදු 29 යි. තාම බැඳල නැහැ. මං වෙනුවෙන් කැපවෙලා ඉන්න හින්ද එයා ඒ ගැන කතා කරනවට වත් කැමති නැහැ. පුත්ගලික ආයතනයක තමා වැඩ කරන්නෙ. ඒක ස්ථීර රැකියාවකුත් නෙමේ.
මට දැන් සුමානෙකට 3 න් පාරක් ලේ මාරු කරන්න ඔනෙ. වකුගඩුවක් බද්ධ කරනකන් මේක දිගටම කරන්න ඔනෙ කියල මට බෙහෙත් කරන කොලඹ ජාතික වෘකවේද, රුධිර කාන්දු පෙරන සහ වකුගඩු බද්ධ කිරීමේ ආයතනයෙහි අනුර හේවගීගන දොස්තර මහත්තය කිව්ව. ලේ මාරු කරන එක දිගටම කරන්න බැරිලු. මගේ ජීවිතය බේර ගන්න නම් ඉක්මනට වකුගඩුවක් හොයගන්න කියලත් දොස්තර මහත්තය කිව්ව. මට දැන් ඔනෙ ඉක්මනටම සැත්කමකින් වකුගඩු මාරු කරගන්න. තරුණ අම්ම කෙනෙක් හැටියට සාමන්‍ය් ජීවිතයක් ගත කරන්න මමත් කැමතියි. ඒ ඔක්කොටම වඩා මගෙ සුරතල් දූ පැටියව මේ ලෝකෙ තනි කරන්න මට කොහොමටවත් බැහැ.
ගෙවල් දොරවල් පවා උගස් කරල රටටම ණයවෙලා දැන් කරගන්න දෙයක් නැතුවයි ඉන්නෙ.ලේ මාරු කරන්නෙ නොමිලේ උනාට, ඒකට ඔන කරන බෙහෙත් වර්ග (Bicarbonate, Eprex) අපි පිටින් අරන් දෙන්න ඔනෙ. ඒ හින්ද එකපාර ලේ මාරු කරන්න රු.7000 ක් විතර යනව. මසෙකට 12 ස් පාරක් ලේ මාරු කරන නිස මාසෙකට රු.80000 ක් විතර බෙහෙත් වලට විතරක් වියදම් වෙනව. ඒ ගමන් වියදම්, කෑම වියදම් අනිත් වියදම් නැතුවයි. එක පාරකට ගමන් වියදම් රු.2000 ක් විතර වෙනව. මාසෙකට රු.100000 කට වඩා යනව. වකුගඩු සැත්කම කරන්නෙ නොමිලේ උනාට වකුගඩුවක් හොයාගන්නත්, සැත්කමෙන් පස්සෙ කරන බෙහෙත් වලටත් තවත් ලක්ශ ගානක් ඔනෙ වෙනව.
මගේ අයියත් තාත්තත් වකුගඩු දෙන්න කැමතියි.ඒත් ඒ දෙන්නගෙ ලේ වල සීනි තියෙන නිසා වකුගඩුවක් දුන්නොත් එයලගෙ ජීවිත අවධානමෙ නිසා වකුගඩුවක් දෙන්න එපා කියල දොස්තර මහත්තුරු කියනව. දැනට වකුගඩුවක් දෙන්න කෙනෙක් ඉන්නව.එයා ඒකට රු.800000 ක් ඉල්ලනව.වකුගඩුවක් ගැලපෙනවද කියල බලන්න පරීක්ශණ 42 ක් කරන්න ඔනෙ. දැනට පරීක්ෂණ 5 කරල තියෙනව.ඒව ගැලපෙනව ඒ පරීක්ෂණ 5 ට රු.10000 ක් විතර වියදම් වෙලා තියෙනව. ඉතුරු පරීක්ශණ 37න් එකක් හරි නොගැලපුනොත් වෙන කෙනෙකුගෙ වකුගඩුවක් හොයන්න වෙනව.
මේ වියදම අපිට දරා ගන්න බැහැ.අපිට සල්ලි හොයා ගන්න වෙන කිසිම ක්‍රමයක් ඉතිරිවෙලා නැහැ.ඒ හින්දයි මම ඔයාලට ආයාචනා කෙරන්නෙ ඔයාලට පුලු පුලුවන් විදියට මට ආධාර කරන්න කියල.රු.50ක් රු.100ක් වගේ සුලු මුදලක් උනත් මට මහ මෙරක් වගේ වටිනව.මගෙ තාත්තගෙ නමින් ආරම්ඹ කරල තියෙන බැංකු ගිනුමෙ විස්තර සහ අනෙකුත් විස්තර මෙහෙමයි.
නම : සුනිල් කුමාරපේලි
ගිනුම් අංකය : 8260009081
බැංකු ශාඛාව : කොමර්ෂල් බැංකුව, නො.262, කොලඹ් පාර, වෙන්නප්පුව
SWIFT Code : CCEYLKLX
ලිපිනය : 'සහන්ගිර', පන්සල් හන්දිය, කිරිමැටියාන, ලුනුවිල
දුර්කථන අංක : 094312257845, 094718734088
ඊ මේල් : [email protected]
ස්තුතියි
ඔයාලට ගොඩක් පින්
ශමිලා රන්ගිකා කුමරපේලි
'ඔ' වර්ගයේ වකුගඩුවක් දෙන්න කෙනෙක් ඉන්නව නම් හරි වකුගඩු දෙන කෙනාට ආධාර කරන්න කැමති කෙනෙක් ඉන්නව නම් හරි මගේ අයියගෙ දුරකතන අංක 094718734088 ට කතා කරන්න.
මේ url එක http://shamilarangika--sinhala.blogspot.com/ පුලුවන් තරම් ඔයාලගෙ යාලුවන් අතරට යවන එක ලොකු පිනක්. මොකද ඒකත් මගෙ ජීවිතය බේරගන්න කරන ලොකු උදව්වක්.
වෛද්ය් වරුන් විසින් ලබා දුන් සහතික, රෝග විනිෂ්ය් වාර්තා, ගණන් කිරීමට නොහැකි තරම් රුධිර සාම්පල් වාර්තා, වෛද්ය් වාර්තා, බෙහෙත් තුන්ඩු, රිසිට් පත් කිහිපයක පිටපත් සහ ග්‍රාම සේවක වාර්තාවක් පහත ඉදිරිපත් කර ඇත.
Posted by Saliya Wijetunga at 7:50 PM No comments:
Email This
BlogThis!
Share to Twitter
Share to Facebook
Home
Subscribe to: Posts (Atom)

bump