උදව්වක් කරන්න.....

rasikadarshi

Active member
  • Jul 31, 2010
    731
    160
    43
    උදව්වක් කරන්න.....

    මට දැනගන්න ඕන ලැප් එකේ Screen එකට desktop machine එක connect කරන්න පුළුවන්ද කියලා......
     
    Last edited:

    sanja_1

    Active member
  • Apr 8, 2013
    585
    77
    28
    මට දැනගන්න ඕන ලැප් එකේ Screen එකට desktop machine එක connect කරන්න පුළුවන්ද කියලා......

    මම නම් දන්න විදිහට ඕක කරන්න නම් network (between pc & laptop) කරන්නම වෙනව (wired / wireless )
    ඊට පස්සේ remote desktop use කරන්න පුළුවන්