උදව්වක් කරන්න...
මම ලංකාවෙ a/c වැඩ කරන්නෙ. දැන් වැඩ කරන තැනින් පඩි දෙන්නෙ 35000/=. bill ගෙවල ගෙදරට අවශ්‍ය දේවල් අරන් මාසෙන් බාගයක් යනකොට සල්ලි ඉවරයි. ඉතින් ඊළඟ මාසෙ පඩියෙනුත් ගානක් ඉල්ල ගන්න වෙනාව.
මට ලඟදි යාලුවෙක්ගෙ කියල රට යන්න තැනක් හම්බ උනා. Canada රටට යන්න. ජොබ් එක Cleaner -Non Domestic. Supermarket එකක වැඩ කරන්න තියෙන්නෙ. පඩිය ඩොලර් 1800 දෙනව කිව්ව. නවතින්න තැනක්, මෙඩිකල් එහෙමත් දෙනව කිව්ව.
එයාල ලක්ෂ 5 ගන්නව යවන්න. මුලින් 50 දීල වීස අවහම ඉතුරුටික දෙන්න කිව්ව. තැනනම් ශ්‍රී ලංකා විදේශ සේවා ඒකෙ රෙජිස්ටර් කරපු තැනක්.
මගෙ ඉඩමක් තියනව ඒක විකුණලා මට ලක්ෂ 8 හොයාගන්න පුළුවන්. මට දන්න කෙනෙක් කියන්න මට මේ පඩියෙන් ඉතුරුවක් කරල මට ගෙදරට ගානක් එවන්න පුළුවන් වෙයිද? මම ඒ ජොබ් එක කරනගමන් තව රස්සාවක් එහෙම කරන්න පුලුවන්ද?
මට english හරියට බෑ ඒක ප්‍රශ්නයක් වෙයිද? මම එහෙ ගියාම එහෙ airport එකේදි ප්‍රශ්න එහෙම අහනවද?