උදව්වක් කරන්න...

Tea Boy

Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    උදව්වක් කරන්න...

    මම ලංකාවෙ a/c වැඩ කරන්නෙ. දැන් වැඩ කරන තැනින් පඩි දෙන්නෙ 35000/=. bill ගෙවල ගෙදරට අවශ්‍ය දේවල් අරන් මාසෙන් බාගයක් යනකොට සල්ලි ඉවරයි. ඉතින් ඊළඟ මාසෙ පඩියෙනුත් ගානක් ඉල්ල ගන්න වෙනාව.

    මට ලඟදි යාලුවෙක්ගෙ කියල රට යන්න තැනක් හම්බ උනා. Canada රටට යන්න. ජොබ් එක Cleaner -Non Domestic. Supermarket එකක වැඩ කරන්න තියෙන්නෙ. පඩිය ඩොලර් 1800 දෙනව කිව්ව. නවතින්න තැනක්, මෙඩිකල් එහෙමත් දෙනව කිව්ව.

    එයාල ලක්ෂ 5 ගන්නව යවන්න. මුලින් 50 දීල වීස අවහම ඉතුරුටික දෙන්න කිව්ව. තැනනම් ශ්‍රී ලංකා විදේශ සේවා ඒකෙ රෙජිස්ටර් කරපු තැනක්.

    මගෙ ඉඩමක් තියනව ඒක විකුණලා මට ලක්ෂ 8 හොයාගන්න පුළුවන්. මට දන්න කෙනෙක් කියන්න මට මේ පඩියෙන් ඉතුරුවක් කරල මට ගෙදරට ගානක් එවන්න පුළුවන් වෙයිද? මම ඒ ජොබ් එක කරනගමන් තව රස්සාවක් එහෙම කරන්න පුලුවන්ද?

    මට english හරියට බෑ ඒක ප්‍රශ්නයක් වෙයිද? මම එහෙ ගියාම එහෙ airport එකේදි ප්‍රශ්න එහෙම අහනවද?
     

    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    Maru Ne around 200,000 rs wage ne

    මම දන්න කීපදෙනේක්ගෙන ඇහුව එයාල කියනව ඒ ගැන සැහෙන්න මදිලු. කෑම වලට තව ෆෝන් බිල් එහෙම ලොකු ගානක් යනවලු, තව tax එකකත් ගානක් කපෙනවලු
     

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    මම දන්න කීපදෙනේක්ගෙන ඇහුව එයාල කියනව ඒ ගැන සැහෙන්න මදිලු. කෑම වලට තව ෆෝන් බිල් එහෙම ලොකු ගානක් යනවලු, තව tax එකකත් ගානක් කපෙනවලු

    appa ehema da ban man hithan idiye e wage ratawal developed ewa nisa echchara cost ekak Yan na kiyala
    Habai machan balagena kauruth Nathi rataka asarana Una ma sorry ma thama