උදව්වක් කරපල්ලකො

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    උදව්වක් කරපල්ලකො

    මගෙ කොම්පියුටරේ ටිකක් අලුත් කරගන්ඩ
    රැම් එකක්වත් ගන්ඩ

    2GB රැම් එකක් තියෙන්නෙ
    160GB හාඩ් එකක් තියෙන්නෙ

    මේ ළඟදි DVD writer එකත් වැඩ නැතුව ගියා :dull:
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48

    මම නත්තලට කලින් ගියා මීගමුවෙ මානසික ලෙඩ්ඩු පෙන්නන සායනයට
    මං උපරිම තේරුම් කරන්ඩ හැදුව මේක depressed වෙච්ච කේස් එකක්වත් psychotic කේස් එකක්වත් නෙමේ කියල
    මං කිව්ව මට මේ මේ අපහසුතා තියෙනව, අනිත් අය වගේ මට රස්සාවක් කරගන්ඩ අමාරුයි කියල
    මෙන්න කියපි මම ඍණාත්මක විදියට හිතනව කියල :baffled:
    යකෝ මට ඕන ගොඩ යන්ඩ. මගේ මේ දුර්වලකං ටික හදාගෙ අනිත් අය වගේ ක්වික් වෙන්ඩයි මට වුවමනාව තියෙන්නෙ
     
    Last edited:

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113

    counseling පලයන් ජෝක් සීන් එකක් නෙමේ නම්
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    උඹට කව්ද රුම් එකක් දෙනවා කිව්වා නේද??

    හිච්චිපුතා

    වැඩක් නෑ බං ඌ

    බොරුවට අරව දෙනව මේව දෙනව කියල නිකං ඉන්නව :lol:
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    150k wge tynwnm ryzen 3600 build ekkta ymu

    අම්මොහ්
    මගේ 2GB Ram එක 4GB කරගන්ඩ තිබුණොත් ඇති

    හාඩ් එකත් 160GB බං

    crt මොනිටරයක් තියෙන්නෙ...

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,568
    2,393
    113
    අම්මොහ්
    මගේ 2GB Ram එක 4GB කරගන්ඩ තිබුණොත් ඇති

    හාඩ් එකත් 160GB බං

    crt මොනිටරයක් තියෙන්නෙ...

    4to ekk dpn.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මම නත්තලට කලින් ගියා මීගමුවෙ මානසික ලෙඩ්ඩු පෙන්නන සායනයට
    මං උපරිම තේරුම් කරන්ඩ හැදුව මේක depressed වෙච්ච කේස් එකක්වත් psychotic කේස් එකක්වත් නෙමේ කියල
    මං කිව්ව මට මේ මේ අපහසුතා තියෙනව, අනිත් අය වගේ මට රස්සාවක් කරගන්ඩ අමාරුයි කියල
    මෙන්න කියපි මම ඍණාත්මක විදියට හිතනව කියල :baffled:
    යකෝ මට ඕන ගොඩ යන්ඩ. මගේ මේ දුර්වලකං ටික හදාගෙ අනිත් අය වගේ ක්වික් වෙන්ඩයි මට වුවමනාව තියෙන්නෙ

    ubata ekagigata bike eka drive krddi aulk nadda
     
    AnuradhaRa

    Well-known member
  • ubata ekagigata bike eka drive krddi aulk nadda

    අමාරුයි මචං
    ලඟ පහලට යන්නෙත් ටිකක් අමාරුවෙන්

    කවුරුත් මට උදවු කරන්නෙ නැත්තෙ මාත් අර හොර හිඟන්නෙක් කියල හිතනෙව ඇති නේ..
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අමාරුයි මචං
    ලඟ පහලට යන්නෙත් ටිකක් අමාරුවෙන්

    කවුරුත් මට උදවු කරන්නෙ නැත්තෙ මාත් අර හොර හිඟන්නෙක් කියල හිතනෙව ඇති නේ..

    oka amaruwe eka digatama karapan sathiyk wtra
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මට ක්ෂණිකව හිතා ගන්ඩ බැරි අවුලක් තියෙන්නෙ

    Executive functions, cognitive control හරියට නෑ. ඒ හින්ද හෙන වෙහෙසක් අරං පදින්නෙ

    wehesa aran padapan masayk wtra ekadigata:yes:
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,816
    2,974
    113
    wehesa aran padapan masayk wtra ekadigata:yes:

    බදුල්ල පැත්තේ එකෙක්ට ලෙඩක් තිබ්බා කොහොමටවත් බස් එකේ යන්න බෑ වංගු ගනිද්දි බස් එකපෙරලෙයි කියලමයි හිතෙන්නේ ඌට දුන්න බෙහෙත් දිගටම බස් එකේම පලයං කියන එක දැන් ඌට හොඳයි
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,816
    2,974
    113
    අම්මොහ්
    මගේ 2GB Ram එක 4GB කරගන්ඩ තිබුණොත් ඇති

    හාඩ් එකත් 160GB බං

    crt මොනිටරයක් තියෙන්නෙ...

    හොඳයිනේ බං මගේ PC එක 1GB/160GB/CRT දැන් අවුරුදු 10කටත් වැඩී මම හිතන්නේ
     
    Last edited: