උදව්වක් කරපල්ලකො

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    බදුල්ල පැත්තේ එකෙක්ට ලෙඩක් තිබ්බා කොහොමටවත් බස් එකේ යන්න බෑ වංගු ගනිද්දි බස් එකපෙරලෙයි කියලමයි හිතෙන්නේ ඌට දුන්න බෙහෙත් දිගටම බස් එකේම පලයං කියන එක දැන් ඌට හොඳයි

    Bus driver kenekda
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,816
    2,974
    113
    uta kochchara kaalein hoda unaada

    එහෙම කාලයක් දන්නේ නෑ බං අවුරුදු 5කට විතර කලින් තමයි ඕක උනේ ආපහු ඌව හම්බුනේ මේ ලඟදී දැන් ඌට බස්වල යද්දි එහෙම අවුලක් නෑ
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,573
    6,155
    113
    උදව්වක් කරපල්ලකො

    මගෙ කොම්පියුටරේ ටිකක් අලුත් කරගන්ඩ
    රැම් එකක්වත් ගන්ඩ

    2GB රැම් එකක් තියෙන්නෙ
    160GB හාඩ් එකක් තියෙන්නෙ

    මේ ළඟදි DVD writer එකත් වැඩ නැතුව ගියා :dull:
    @AnuradhaRa fake account