උදව්වක් දීපල්ලකෝ

rashmithalwatta

Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    උදව්වක් දීපල්ලකෝ

    11230903_763946393703689_3151841963470908055_n.jpg


    මේ වගේ Image හදන්න Software එකක් තියනවද බන් ....

    තියනවනම් ලින්කුවක් දාන්න බාගන්න .... :cool::cool::cool:
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    සොෆ්ට්වෙයාර් හොයන්නෙ මොකටද බං.. PS වලින් හදපංකො.. ලේසියිනේ..:)

    PNG Image ටිකක් හොයා ගත්තනම් හරි නේ .... මට ඔය හොද මුණු ටිකක් බැලුව සෙට් උනේ නෑ ඔය වගේ ... ;)