උදව්වක් දෙනවද ? අනේ මන්දා මටත් එන ප්‍රශ්ණ..

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    සහෝදරයා මේකයි මේකෙ තේරුම...

    හාමුදුරුවො හිස බූගාන්නෙ කොන්ඩය තිබ්බම ඒක පීරන්න වෙනවා සහ නඩත්තු කරන්න වෙනවා.. ඒකෙන් එයාලගෙ ප්‍රධාන අබිප්‍රාය වන බන බාවනාව මගින් නිවන් අවබෝධය කියන එකට බාධා වෙනවා...

    බුදු හාමුදුරුවන්ගේ පින්තූරය සිත්තරකුගෙ සිතුවමක්.. ඒත් මම අහල තියනව සිධාර්ත කුමාරයා හිස කෙස් කැපුවම ඉතුරු උන කෙස් හැඩපලු ගෙතුන කියලා.. ඒක නිසා වෙන්න ඇති සිතුවම් අදින
    අය මෙහෙම අදින්නෙ...

    කොහොම උනත් ඔබේ බුදුදහම ගැන ඇති උනන්දුව අගේ කරනව.. ලබන ආත්මයේදීවත් මිත්යා දුර්ශ්ටික බවින් මිදේවා කියලා ප්‍රාර්තනා කරනවා...

    me thiyenne uththare threnna athi ne
     
    pass word

    Member
    Nov 5, 2011
    74
    12
    0
    ඈයි උබලා තිරිසන් බාල අපරාදකාරයෙක්ගේ ආගම අදහන්නේ? අනේ මන්දා බන් මටත් එන ප්‍රශ්න!

    mo-aisha.gif

    aisha-mo2.jpg

    muhammad-aisha-pedophilia-child-sex.bmp

    Download: eType1.com/f.php?FCfE1P
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    0705741

    Junior member
  • Mar 27, 2009
    860
    19
    18
    In her Heart
    I don't know what's ur intend of posting this. But I'm giving a reasonable answer..

    What's shown in these pictures are not important at all... Even if there's hair or not.

    What 's important is what Buddha told... The vision, philosophy....
    Not his image drown by some artist.

    yeah stupid ewuntaoka terenne naha machan albert ainstain kiyalat tiyanawa naweena loket ekka yana ekama agama buddagama kiyala meke inna muslim harak tika mewa post karala jathi beda ati kar anna hadanawa machan habai putho thopi parissam weyan me sinhalaya iwasanawa unata...ape iwasima nati karagattu dawasata thopita yanna wenne allage redda asse kiyala mataka tiyaganin ....api meka samagiyen innawanam idapalla nattam apit ona dekata lasti....
     
    sjdhmz

    Active member
  • Apr 11, 2011
    470
    51
    28
    චගු;11613398 said:
    යාළුවා... බුදු හාමුදුරුවන්ගෙ, කොන්ඩෙ, සිවුර, ගැන හොයන්න එපා.. උන්වහන්සේ දෙශනා කලේ තමන්ව දකින්න.. ධර්මය දකින්න කියලයි.

    මම හිතන්නෙ ඔබට ඕනි මෙතන සමානාත්මතාවය ගැන ඔබට වැටහෙන යමක් කියන්න නේද ?..
    බුදු හාමුදුරුවන්ට කොන්ඩෙ හොඳ නම් සංඝයා වහන්සේට තට්ටෙ ඇයි කියල ද අහන්නෙ ?

    ඔබ කුමන හෝ සන්ඝයාවහන්සේ නමකගෙන් අහුවද කොණ්ඩෙ තිබුන නම් ආසයි ද ? කියල ?..
    ඔබේ නොදන්න කම නිසා මම නම් ඔබ ගැන තරහක් නෑ..
    ඔන්න දැනගන්න:

    කප් සුවහස් කාලයක් පුරාවට පැවත එන බුද්ධ ශාශනයෙදි කොණ්ඩෙ, ඇඳුම කාටවත් ප්‍රශ්නයක් නෑ

    මචෝ.. ඒවට අපි කියන්නෙ ඇලීම් කියල.. බුදු රජාණන් වහන්සේත් සංඝයා වහන්සේත් ඒ ඇලීම් දුරු කරලයි මේ සසරින් එතෙර වෙන්නෙ.
    මේ තියෙන්නෙ බුදුවරයෙකුගෙ දේහ ලක්ශන මිනිස්සු රූපයට නගපු හැටි විතරයි.

    ඇත්තටම උනන්දු වෙලා මේ ගැන හොයපු එකට ස්තුතියි. චුට්ටක් පොත පත කියෙව්වොතින් බුදු දහම ඔබට ඉගෙන ගන්න පුළුවන්.

    කාගෙවත් කොන්ඩෙ ඔබට ප්‍රශ්නයක් නොවේවා.. ඔබ අදහන ආගමෙන් ගොඩ යන්න බලන්න.
    කොන්ඩෙ තිබුනත් එකයි නැතත් එකයි.. හිතයි වැදගත්.. ඔබ ඔබව හරියට දකින්න මිත්‍රයා

    අපි හැමෝම සසර කියල එකක ඉපිද මැරෙමින් යන්නෙ.. සසරින් එතෙර වෙන්න අබෞද්ධ අයටත් පුළුවන්. නමුත් නමුත් ඔවුනුත් බෞද්ධ අය වගේම තමන්ට පුළුවන් අයුරින් හිත එකඟ කරගෙන කුසල් රැස් කරගන්නට ඕනි.
    භයානකම දේ තමයි මිසදිටු උනොත් නම් සසරේ භයානක තත්ත්ව වල යළි යළිත් දුක් විඳින්න වෙන එකයි.

    සමාවෙන්න තේරුනේ නැති නම්. මට පුළුවන් විදියට කියල දුන්නෙ.. සමහර විට අනිත් සහෝදර වරුත් උදව් කරාවි.

    Hariyata therium karaata thanx :D......
     
    Simsons

    Member
    Oct 12, 2011
    356
    7
    0
    Buduhamuduro gihigeya atha arala yaddi his mudu karala yanne. Ethumage hisa mudu kare Ananda haamuduruwo bawa samahara than wala kiyawenawa. Budun thamange kondaya gana anikuth de gana salakillak dakwuye na. Pawasa aththe mama danna paridi ewani dewal athi wita hitha ekthan karaganeemata sampoornayen bari una ayekta ewani dewalata aasawa athi weema walakweema sadaha hisa mudu kala yuthu bawaya. Buduhamuduruwo Budu unama okkoma keles aashawan atha aruna. Ethakota kondaya gana ethumata aashawak na kohomath. E hamuduruwaru kiyanne ehema newe. Ashawan nathi wela na. E hinda ewaata aasawa athiweema walakwaganeemata thama hisa mudu karanne :)
     
    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    Well u better read some books... :P
    By the way, I assume ur a Muslim. The main difference between Muslim and Buddhism is that Muslim is a religion and Buddhism is a philosophy.

    We have no rules like in a religion. We just do good things and get good results out of that.. Nothing else..

    :yes::yes::yes::yes::yes:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සහෝදරයා මේකයි මේකෙ තේරුම...

    හාමුදුරුවො හිස බූගාන්නෙ කොන්ඩය තිබ්බම ඒක පීරන්න වෙනවා සහ නඩත්තු කරන්න වෙනවා.. ඒකෙන් එයාලගෙ ප්‍රධාන අබිප්‍රාය වන බන බාවනාව මගින් නිවන් අවබෝධය කියන එකට බාධා වෙනවා...

    බුදු හාමුදුරුවන්ගේ පින්තූරය සිත්තරකුගෙ සිතුවමක්.. ඒත් මම අහල තියනව සිධාර්ත කුමාරයා හිස කෙස් කැපුවම ඉතුරු උන කෙස් හැඩපලු ගෙතුන කියලා.. ඒක නිසා වෙන්න ඇති සිතුවම් අදින
    අය මෙහෙම අදින්නෙ...

    කොහොම උනත් ඔබේ බුදුදහම ගැන ඇති උනන්දුව අගේ කරනව.. ලබන ආත්මයේදීවත් මිත්යා දුර්ශ්ටික බවින් මිදේවා කියලා ප්‍රාර්තනා කරනවා...

    චගු;11613398 said:
    යාළුවා... බුදු හාමුදුරුවන්ගෙ, කොන්ඩෙ, සිවුර, ගැන හොයන්න එපා.. උන්වහන්සේ දෙශනා කලේ තමන්ව දකින්න.. ධර්මය දකින්න කියලයි.

    මම හිතන්නෙ ඔබට ඕනි මෙතන සමානාත්මතාවය ගැන ඔබට වැටහෙන යමක් කියන්න නේද ?..
    බුදු හාමුදුරුවන්ට කොන්ඩෙ හොඳ නම් සංඝයා වහන්සේට තට්ටෙ ඇයි කියල ද අහන්නෙ ?

    ඔබ කුමන හෝ සන්ඝයාවහන්සේ නමකගෙන් අහුවද කොණ්ඩෙ තිබුන නම් ආසයි ද ? කියල ?..
    ඔබේ නොදන්න කම නිසා මම නම් ඔබ ගැන තරහක් නෑ..
    ඔන්න දැනගන්න:

    කප් සුවහස් කාලයක් පුරාවට පැවත එන බුද්ධ ශාශනයෙදි කොණ්ඩෙ, ඇඳුම කාටවත් ප්‍රශ්නයක් නෑ

    මචෝ.. ඒවට අපි කියන්නෙ ඇලීම් කියල.. බුදු රජාණන් වහන්සේත් සංඝයා වහන්සේත් ඒ ඇලීම් දුරු කරලයි මේ සසරින් එතෙර වෙන්නෙ.
    මේ තියෙන්නෙ බුදුවරයෙකුගෙ දේහ ලක්ශන මිනිස්සු රූපයට නගපු හැටි විතරයි.

    ඇත්තටම උනන්දු වෙලා මේ ගැන හොයපු එකට ස්තුතියි. චුට්ටක් පොත පත කියෙව්වොතින් බුදු දහම ඔබට ඉගෙන ගන්න පුළුවන්.

    කාගෙවත් කොන්ඩෙ ඔබට ප්‍රශ්නයක් නොවේවා.. ඔබ අදහන ආගමෙන් ගොඩ යන්න බලන්න.
    කොන්ඩෙ තිබුනත් එකයි නැතත් එකයි.. හිතයි වැදගත්.. ඔබ ඔබව හරියට දකින්න මිත්‍රයා

    අපි හැමෝම සසර කියල එකක ඉපිද මැරෙමින් යන්නෙ.. සසරින් එතෙර වෙන්න අබෞද්ධ අයටත් පුළුවන්. නමුත් නමුත් ඔවුනුත් බෞද්ධ අය වගේම තමන්ට පුළුවන් අයුරින් හිත එකඟ කරගෙන කුසල් රැස් කරගන්නට ඕනි.
    භයානකම දේ තමයි මිසදිටු උනොත් නම් සසරේ භයානක තත්ත්ව වල යළි යළිත් දුක් විඳින්න වෙන එකයි.

    සමාවෙන්න තේරුනේ නැති නම්. මට පුළුවන් විදියට කියල දුන්නෙ.. සමහර විට අනිත් සහෝදර වරුත් උදව් කරාවි.

    :):):):):):):):)
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,595
    6,344
    113
    තනි තරුවයි හන්ද පලුවයි අම්ම ඔක්ක:lol::lol::lol: