උදව්වක් දෙන්න.........

Jan 29, 2008
200
106
0
37
Matugama
උදව්වක් දෙන්න.........

මම පාවිච්චි කරන්නෙ Dialog Prepaid KBB50 පැකේජ් එක. දැන් දවස 3 විතර ඉදලා මගේ download අවුලක් තියෙනවා. elakiri එකෙන් හරි වෙන සයිට් වලින් හරි download කරද්දි speed එක 100-200kbps අතර download වෙන්නෙ. youtube එකෙන් download කරනකොට 400-500kbps ස්පීඩ් එකෙන් download වෙනවා. වෙනදට කොයි සයිට් එකෙන් Download කරත් 500kbps වගේ එනවා. මේකට මොකද්ද කරන්නෙ. දැන් ෆිල්ම් එකක්වත් බාගන්න විදිහක් නෑ. කවුරුහරි දන්නවනම් මේකට විසදුමක් දෙන්න........