උදව්වක්..... බිස්නස්
මචංලා මගේ වෙඩින් 1කට දවස් 02කට කලින් මගේ යාලුවෝ දෙන්නෙක් කරපු බලු වැඩක් හින්දා (Payments ) මට ලක්ෂ 2.5 පොළියට ගන්න උනා බං. ඒ උනාට මම මැයි මාසේ වෙනකං පොළියයි වාරිකේකුයි ගානට දාගෙන ආවා.
ඒත් බං මැයි මාසෙන් පස්සේ බිස්නස් පුදුම විදියට අඩු වෙලා.... කොටේෂන් දෙනවා ලක්ෂ ගණන් වලින් ඒත් වැඩ එන්නේ නෑ (මම කරන්නේ ඇඩ්වර්ටයිසින්, ෆොටෝග්රැපි, වීඩියෝ ප්රඩක්ෂන්). දවසේ ආදායමත් හෝටම අඩු වෙලා.
අපි දෙන්නා බැදලා ටික දවසක් අම්මලත් එක්ක ඉදලා අපේ ගෙදරට ආවා... මේගෙදර අවුරැදු 15ක්විතර වහලා තිබ්බේ. අපි වරැ පිරිතක් කියලා පදිංචි උනා. මචං වයිෆ්ගේ අම්මලා කියනවා ගෙදර මොකක් හරි අවුලක් ඇති කියලා. මම පුද්ගලිකව මේවා විශ්වාස කරන්නේ නෑ.
මට දැනගන්න ඕනි
1. මේවගේ ඇත්ත නැත් කොහොමද.
2. මොනවගේ දේවල්ද මේක වෙනුවෙන් කරන්න ඕනි
තව එකක් බන්. මම මේ ලගදි දවසක මිදුල සුද්ද කරද්දි අපේගෙදර පඩිපෙල ලග බිම වලලිලා තිබිලා හොදට පොළිෂ් වෙච්චි රවුම් පෙත්තක් වගේ අලුත් පෙනුමක් තියන සුදුපාට ගලක් හම්බුනා... මම ඒක අරගෙන පැත්තකට දැම්මා. පස්සේ අපේ අම්මට කීවට පස්සේ අම්මා කීවා පරිස්සම් වෙන්න කියලා. ඒ දවස් ටිකේ දිගටම ප්රශ්ණ ආවා බං...... මට මේකට උඹලාගේ උපදෙසක් දීපල්ලා..... මම අවුරුදු 04 ක් විතර ඉදලා බිස්නස් එක කරනවා.... මෙහෙම එකපාරටම උන එක ගැන මගේ හිතට හරි නෑ බං.....

jaya wewa 