උදව්වක්..... බිස්නස්

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    උදව්වක්..... බිස්නස්

    මචංලා මගේ වෙඩින් 1කට දවස් 02කට කලින් මගේ යාලුවෝ දෙන්නෙක් කරපු බලු වැඩක් හින්දා (Payments ) මට ලක්ෂ 2.5 පොළියට ගන්න උනා බං. ඒ උනාට මම මැයි මාසේ වෙනකං පොළියයි වාරිකේකුයි ගානට දාගෙන ආවා.
    ඒත් බං මැයි මාසෙන් පස්සේ බිස්නස් පුදුම විදියට අඩු වෙලා.... කොටේෂන් දෙනවා ලක්ෂ ගණන් වලින් ඒත් වැඩ එන්නේ නෑ (මම කරන්නේ ඇඩ්වර්ටයිසින්, ෆොටෝග්‍රැපි, වීඩියෝ ප්‍රඩක්ෂන්). දවසේ ආදායමත් හෝ‍ටම අඩු වෙලා.
    අපි දෙන්නා බැදලා ටික දවසක් අම්මලත් එක්ක ඉදලා අපේ ගෙදරට ආවා... මේගෙදර අවුරැදු 15ක්විතර වහලා තිබ්බේ. අපි වරැ පිරිතක් කියලා පදිංචි උනා. මචං වයිෆ්ගේ අම්මලා කියනවා ගෙදර මොකක් හරි අවුලක් ඇති කියලා. මම පුද්ගලිකව මේවා විශ්වාස කරන්නේ නෑ.
    මට දැනගන්න ඕනි
    1. මේවගේ ඇත්ත නැත් කොහොමද.
    2. මොනවගේ දේවල්ද මේක වෙනුවෙන් කරන්න ඕනි
    තව එකක් බන්. මම මේ ලගදි දවසක මිදුල සුද්ද කරද්දි අපේගෙදර පඩිපෙල ලග බිම වලලිලා තිබිලා හොදට පොළිෂ් වෙච්චි රවුම් පෙත්තක් වගේ අලුත් පෙනුමක් තියන සුදුපාට ගලක් හම්බුනා... මම ඒක අරගෙන පැත්තකට දැම්මා. පස්සේ අපේ අම්මට කීවට පස්සේ අම්මා කීවා පරිස්සම් වෙන්න කියලා. ඒ දවස් ටිකේ දිගටම ප්‍රශ්ණ ආවා බං...... මට මේකට උඹලාගේ උපදෙසක් දීපල්ලා..... මම අවුරුදු 04 ක් විතර ඉදලා බිස්නස් එක කරනවා.... මෙහෙම එකපාරටම උන එක ගැන මගේ හිතට හරි නෑ බං.....
     
    L-Smoker

    Member
    සිධ්ධිමුල්ල ආරක්ෂක මුට්ටි කියලා එකක් තියෙනවා බෙහෙත් කඩවල් වල. ඒකක් අරන් ගෙයි මැද හාරලා වලලන්න. ඒකෙන් ගෙදරට ආරක්ෂාවක් ලැබෙනවා. මගෙත් අළුත් ගෙදරක ප්‍රස්න ආවහම මමත් ඒක තමා කලේ. දැන් සේරම රන්ඩු සරුවල් ප්‍රස්න නැවතිලා තියෙන්නෙ. ඕක මට මතක විදිහට 18000ක් විතර වෙන්නේ
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    හ්ම්ම් හැමදාම හවසට පිරිත් දාපන් මචං සද්දෙට, මේකේ ඕව ගැන දන්නා specialist ල ඉන්නවා උදවු කරයි :yes:
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    හ්ම්ම් හැමදාම හවසට පිරිත් දාපන් මචං සද්දෙට, මේකේ ඕව ගැන දන්නා specialist ල ඉන්නවා උදවු කරයි :yes:
    :yes::yes::yes::yes:
    Bump Jaya wewa
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    හ්ම්ම් හැමදාම හවසට පිරිත් දාපන් මචං සද්දෙට, මේකේ ඕව ගැන දන්නා specialist ල ඉන්නවා උදවු කරයි :yes:

    රෑ එලි වෙනකම් පිරිත් දලා තියෙන්නේ බං.... FM දෙරණ හරි සිරස FM එකේ හරි. ඇරත් මම හැමදාම පුරුද්දක්විදියට බුදු පහණ තියලා පිරිත් කියලා නිදාගන්නේ මචං..... උදේටත් බුද්ධ පූජාව තියලා බුදුන් වැදලා ගෙදරින් එන්නේ
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    සිධ්ධිමුල්ල ආරක්ෂක මුට්ටි කියලා එකක් තියෙනවා බෙහෙත් කඩවල් වල. ඒකක් අරන් ගෙයි මැද හාරලා වලලන්න. ඒකෙන් ගෙදරට ආරක්ෂාවක් ලැබෙනවා. මගෙත් අළුත් ගෙදරක ප්‍රස්න ආවහම මමත් ඒක තමා කලේ. දැන් සේරම රන්ඩු සරුවල් ප්‍රස්න නැවතිලා තියෙන්නෙ. ඕක මට මතක විදිහට 18000ක් විතර වෙන්නේ

    පිලියන්දල සිද්ධමුල්ලෙද බං
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    bump mcn oya gena dana hoda minisu inawa boru karayo vadi hoda kawa hari hoya gatha nam hari ape udha gedarath oya vage prashnayak tibuna gedara kenekta penala varadi hadagatha dan ok
     
    Arachchige29

    Member
    Mar 29, 2015
    373
    25
    0
    අද නම් ගෙදර
    සිධ්ධිමුල්ල ආරක්ෂක මුට්ටි කියලා එකක් තියෙනවා බෙහෙත් කඩවල් වල. ඒකක් අරන් ගෙයි මැද හාරලා වලලන්න. ඒකෙන් ගෙදරට ආරක්ෂාවක් ලැබෙනවා. මගෙත් අළුත් ගෙදරක ප්‍රස්න ආවහම මමත් ඒක තමා කලේ. දැන් සේරම රන්ඩු සරුවල් ප්‍රස්න නැවතිලා තියෙන්නෙ. ඕක මට මතක විදිහට 18000ක් විතර වෙන්නේ

    Dont do this kind of mad things..
    Believe your religion whatsoever and live accordingly

    It may be true that there is an evil spirits - but unless we let them work, those spirits do not have do bad on us

    Have confidence in you ... You will see wonders happening

    Take care bother! ;);)
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    බිස්නස් කියන්නෙ එහෙම තමයි බන් ... සමහර කාල වලට ෆුල් ලොස්ට් වෙලා යන්න පුළුවන්

    ඒවටත් ලෑස්ති වෙලා වැඩ කරන්න ට්‍රයි කරන්න
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,593
    946
    113
    No Place
    අනේ මන්දා බන් අපේ නම් නැදයෝන්ගෙන් මාර අවුල් බන් පට්ට ඉරිසියාවක් තියෙන්නේ අන්තිම වෙන පැත්තකට ආව අවුල් වැඩි නිසා මොනා කරන්නද බන් :(
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    අනේ මන්දා බන් අපේ නම් නැදයෝන්ගෙන් මාර අවුල් බන් පට්ට ඉරිසියාවක් තියෙන්නේ අන්තිම වෙන පැත්තකට ආව අවුල් වැඩි නිසා මොනා කරන්නද බන් :(

    රුසියාවට වඩා ලොකුය්නේ බං...... ඊරිසියාව