උදව්වක් මචන්ල,

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    උදව්වක් මචන්ල,

    අැගේ හන්දිවල මැරබෝන් අඩුවෙල සද්දෙ අැහෙන එකට හරක්මස් හොදයිද මචන්ල,
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    මස් කාලා තව ලෙඩක් හදාගන්න එපා අස්ථි සම්භන්ද ඩොක්ටර් කෙනක්ට හෝ හොද වෙද මහත්තයෙක්ට පෙන්නලා බෙහෙත් ගනින්.
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මස් කාලා තව ලෙඩක් හදාගන්න එපා අස්ථි සම්භන්ද ඩොක්ටර් කෙනක්ට හෝ හොද වෙද මහත්තයෙක්ට පෙන්නලා බෙහෙත් ගනින්.

    බෙහෙත් අරන් එද්දි මගදි හම්බවුන කෙනෙක් බන් කීවෙ හරක්මස් හොදයි කියල
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,226
    113
    Gotland
    තෙල් නැතුව හොඳ මස් අරං කාපං. සිංහලු ගියාම හම්බයෝ හොඳ මස් දෙන්නේ නෑ.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,330
    20,723
    113
    Panadura
    මස් කාලා තව ලෙඩක් හදාගන්න එපා අස්ථි සම්භන්ද ඩොක්ටර් කෙනක්ට හෝ හොද වෙද මහත්තයෙක්ට පෙන්නලා බෙහෙත් ගනින්.

    :yes: :yes: :yes:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    cod-liver

    denne skin awul walata thol palenawata, alu ham, kakul wala kora pothu wage enawata

    :yes::yes:
    Calcium vitamin thamayi bonna ona

    තෙල් නැතුව හොඳ මස් අරං කාපං. සිංහලු ගියාම හම්බයෝ හොඳ මස් දෙන්නේ නෑ.

    හරක්මස් කිලෝව කීයද බන්. ඒව මොන රහද, මන් ජීවිතේට කාල නෑ