https://imgur.com/B0a2zwt මේ මැෂින් එකට කියන නම මොකද්ද මචන්. පොඩි රිසර්ච් වැඩකට හොයන්නෙ මචන්ල අද 12 වෙන්න කලින් හොයාගන්න ඕනි නම. ඕකත් මම අහම්බෙන් ෆිල්ම් එකක දැකල කට් කරගත්තෙ.