උදව්වක් ඹ්න..............!!!

rtmayura

Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    උදව්වක් ඹ්න..............!!!

    යාළුවනේ මට ගන්න ඹ්න Mini Netbook එක්ක.

    office එකේ පාවිච්චිටය තමයි ගන්නෙ. කම්පියුටර්ස් අඩුයි Office එකේ.
    එ් නිසා මේ ගන්න Mini netbook එකෙන් email check කරන්න, Ms office (excel,word) වැඩ තමයි කරන්න ඕන.
    තව documents settings කරල print out ගන්න වගේ වැඩ කරගන්න තමයි මේ Mini Netbook එකෙන් කරගන්න බලාපොරොත්තු වෙන්නෙ..

    (මම Management Assistant කෙනෙක් office එකේ computers අඩුයි බං:()

    මට 7 inches Mini Netbook එකක් වගේ ගන්න තමයි ඔින.
    (ගෙදර Dell inspiron corei7 එකක් තියේ ඒක mobile කරන්න අමාරුයි ඒනිසයි. මට office එකේ තියල වගේ එන්න පුළුවන් නෙහ් මේ වගේ එකක් ගත්තම:))

    මට පොඩි help එකක් දෙන්කෝ.........

    Acer, Lenova, Asuse any brand.
    core i3 processor.
    Display 7".
    Internal Storage 500 Gb.
    Ram 2 Gb.:):)

    Pls comment your suggestions with link ...
    (thanks for your valuable comments) :)

     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    මෙට්‍රෝ එකට ගිහින් ඕනේ විදිය කියහන්. උන් උබට ඕන විදියට කෑලි බෑලි අරව මේවා දාල වැඩේ කොරල දෙයි:lol::lol:
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    මෙට්‍රෝ එකට ගිහින් ඕනේ විදිය කියහන්. උන් උබට ඕන විදියට කෑලි බෑලි අරව මේවා දාල වැඩේ කොරල දෙයි:lol::lol:

    Thankx...
    Metro eka thiyenne koheda..???