උදව්වක් ලැබුනා

hemantha33

Well-known member
  • Oct 3, 2007
    4,284
    109
    63
    ෙකාෙළාන්නාව
    උදව්වක් ඉල්ලා දැමු පොස්ට් එක ට මට උදව් වක් ලැබුනා. එකෙන් මම අනතුරට ලක්‌වීම නිසා ඇති වූ ප්‍රශ්න වලින් ටිකක් විසද ගන්න මට‍ පුළුවන් වුණා. මගේ පොස්ට් එක bump කරපු හැමෝටම ස්තුතියි. ගොඩක් පිං.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උදව්වක් ඉල්ලා දැමු පොස්ට් එක ට මට උදව් වක් ලැබුනා. එකෙන් මම අනතුරට ලක්‌වීම නිසා ඇති වූ ප්‍රශ්න වලින් ටිකක් විසද ගන්න මට‍ පුළුවන් වුණා. මගේ පොස්ට් එක bump කරපු හැමෝටම ස්තුතියි. ගොඩක් පිං.

    ubage medical details uba inna thaththwe pm karapan.
    danata ubata adan yanna shape nisa labana mase Rs. 10000 dennam. ehema nethnam lamange school details depan mama directly balannm
    seramala eka sere help karahama ubata control nethuwa wiyadam wenawa
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    මොන පිස්සුව කෙළියත් එළකිරි එකේ රත්තරන් හදවත් ටිකක් තියෙන කොල්ලෝ සෙට් එකක් ඉන්න එක ගැන හද්වතින් සතුටු වෙමි..!
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,878
    1
    60,769
    113
    Mother Earth
    මොන පිස්සුව කෙළියත් එළකිරි එකේ රත්තරන් හදවත් ටිකක් තියෙන කොල්ලෝ සෙට් එකක් ඉන්න එක ගැන හද්වතින් සතුටු වෙමි..!
    වැඩක් නෑ කියල. සුපිරි හිත හොඳ කොල්ලො ටිකක් ඉන්නවා. එළකිරිය නැත්තම් අද මේ බ්‍රෝට උදව්වත් නෑ. GTR respect :whistle:
     
    mylanka58

    Well-known member
  • Feb 8, 2016
    621
    996
    93
    මේවා හොද වැඩ:yes:. උදව් කර අයගේ ලිස්ට් එකක් දාන්නකෝ දුන්න ගානත් එක්ක. අපිටත් දැනගන්න කැමතියි.
     
    hemantha33

    Well-known member
  • Oct 3, 2007
    4,284
    109
    63
    ෙකාෙළාන්නාව
    මේවා හොද වැඩ:yes:. උදව් කර අයගේ ලිස්ට් එකක් දාන්නකෝ දුන්න ගානත් එක්ක. අපිටත් දැනගන්න කැමතියි.
    එක්කෙනෙක් වුදව් කලා. Plate එකේ මුදල දුන්නා.
     
    • Love
    Reactions: D_Mad