උදව්වක් ෙදනවද ඉංග්‍රීසි දන්න අය

Help1k

Banned
Feb 24, 2013
23
0
0
උදව්වක් ෙදනවද ඉංග්‍රීසි දන්න අය

ෙමම ලිපිය පරිවර්තනය කර ෙදනවද යාහලුවෙන්

ඔබටද අප වෙත කෑම වට්ටෝරු ඉතා නිවරදිව ලියා එවිය හැක.ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් ලියා එවන්න.එවන යහලුවාගේ හෝ යෙහෙලියගේ ලිපිය අවසානයේ නම,ගම, රට අනිවාර්යයෙන්ම සදහන් කරනවා ඇත.ඔබ සේවා කරන හෝටලයේ නමද ඔබ කැමති නම් සදහන් කරාට වරදක් නැත.

අප මෙමගින් බලාපොරොත්තු වන්නේ රට රටවල තමන්ට ආවේණික කෑම සකසා ගන්නා විධි අපගේ යහළුවන් අතර බෙදාහදා ගන්නටය.එමගින් ගුණත්මක හා රසවත් ආහාර පිළියෙල කිරීමට ඔබට ඉඩ කඩ සාදා දීමටය.

කෙසේද ලිපි එවිය යුත්තේ

ඔබ ගැන පුංචි හැදින්වීමක් කළ යුතුය.
ඔබ කැමති නම් ඔබගේ පැහැදිලි ඡායාරෑපයක් එවන්න
(ලිපිය අවසානය් පළකිරීමට)
ඔබ කැමති නම් ලිපිය සමඟ කෑම වට්ටෝරැව පිළිබද රෑප ද එවීමට පුලුවන
ඔබගේ නම,ගම,රට සදහන් කර එම ලිපියත් සමඟම එවන්න
ඉංග්‍රීසි භාෂාව පමණක් භාවිතා කරන්න
ව්‍යාකරණ නිවරදි වීම අනිවාර්ය වේ.
අපගේ ලිපිනය

තවද අපගේ පේස් බුක් හා ටුවිටර් පිටු වලටද සම්බන්ධ වන්න.ඔබ සැමට ස්තූතියි

මම ගැන සදහන් කරනවානම් කියන්නට තිබෙන්නේ ඉතාමත් සුළු හැදින්වීමක් පමණයි.මම අවංක නිහතමානී කාටවත් හිංසාවක් කරන්නෙ නෑ.(පස්පව් කරන්නේ නැහැ)මම සුපවේදියෙක් නම් නොවේ.ප්‍රවීණ සූපවේදියන්ගේ කෑම වට්ටෝරැ ලිපි මම කරන්නේ අප වෙබී අඩවියේ පළකිරීමය.එය ඔබලාගේ ප්‍රයෝජනය සදහා මම අමුතුවෙන් කිවයුතු නැත.මම තම හෘද සාක්ෂියට එකඟව වැඩ කරන අයට ගෛාඩක් කැමතියි.

මම සැමදා අවංක හදවත් ළග

ස්තූතියි.

ලිපිය පරිවර්තනය කර මට මැෙස්ජ් කරන්න
ෙලාකුම උදව්වක්:confused::confused::confused::confused::confused::confused::confused::confused:

Survivor.

Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    බම්ප්. කවුරුහරි උදවු කලේ නැත්තං මං ට්‍රයි පාරක් දාන්නම්.
    හෙට
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Sahodaraya pahala translation eka. Obata one de liyauna kiyala hithanawa. Good luck :love:

    You also can join us by sending food recipes, which should only be written in English. By this means, we expect to share unique and traditional delicious food recipes from all over the world among our friends. Our food lovers will be able to test the recipes coming from international cuisines, in their own kitchen.

    When you write us, please include the following;

    Detailed food recipes written only in English along with the images/videos, which helps to understand the recipes, if available

    A brief introduction about yourself including your name, state/country and work place

    A recent photograph of yourself to be included in the end of the article (the photograph is not necessary)

    Contact us:
    …………………………
    …………………………

    Please follow us on Face book and Twitter

    Thanks all

    About myself:
    I am not a chef, but my honest intention is to collect delicious food recipes from all over the world and to share them with the food lovers who are visiting our web site.
     
    Last edited:

    Dinesh24273

    Member
    Apr 27, 2009
    123
    1
    0
    44

    Machan which helps kiyana eka HELP witharai thiyenna one. In the end eka AT THE END wenna one. anithwa hari
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Machan which helps kiyana eka HELP witharai thiyenna one. In the end eka AT THE END wenna one. anithwa hari

    Machan "in the end" "at the end" wena eka hari.

    eth "which" ayn unoth me pahala tiyena adahasa wenas wela,

    "ingrisi bhashawen pamanak liyana lada sawistharathmaka kema wattoru samaga eya awaboda karaganimata pahasu wana chayarupa/vedio"

    menna me adahasata harenawa,

    "ingrisi bhashawen pamanak liyana lada sawistharathmaka kema wattoru samaga ewana chayarupa/vedio eya awaboda karaganimata pahasu wey".

    eth methana liyawenna one meka newey. mulinma tiyena adahasai. "which" ayan wenawa nam mulika adahasa randawa ganna ekata wena yam deyak ekathu karanna wenawa.