උදව්වක් ෙදනවද ඉංග්‍රීසි දන්න අය
ෙමම ලිපිය පරිවර්තනය කර ෙදනවද යාහලුවෙන්
ඔබටද අප වෙත කෑම වට්ටෝරු ඉතා නිවරදිව ලියා එවිය හැක.ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් ලියා එවන්න.එවන යහලුවාගේ හෝ යෙහෙලියගේ ලිපිය අවසානයේ නම,ගම, රට අනිවාර්යයෙන්ම සදහන් කරනවා ඇත.ඔබ සේවා කරන හෝටලයේ නමද ඔබ කැමති නම් සදහන් කරාට වරදක් නැත.
අප මෙමගින් බලාපොරොත්තු වන්නේ රට රටවල තමන්ට ආවේණික කෑම සකසා ගන්නා විධි අපගේ යහළුවන් අතර බෙදාහදා ගන්නටය.එමගින් ගුණත්මක හා රසවත් ආහාර පිළියෙල කිරීමට ඔබට ඉඩ කඩ සාදා දීමටය.
කෙසේද ලිපි එවිය යුත්තේ
ඔබ ගැන පුංචි හැදින්වීමක් කළ යුතුය.
ඔබ කැමති නම් ඔබගේ පැහැදිලි ඡායාරෑපයක් එවන්න
(ලිපිය අවසානය් පළකිරීමට)
ඔබ කැමති නම් ලිපිය සමඟ කෑම වට්ටෝරැව පිළිබද රෑප ද එවීමට පුලුවන
ඔබගේ නම,ගම,රට සදහන් කර එම ලිපියත් සමඟම එවන්න
ඉංග්‍රීසි භාෂාව පමණක් භාවිතා කරන්න
ව්‍යාකරණ නිවරදි වීම අනිවාර්ය වේ.
අපගේ ලිපිනය
තවද අපගේ පේස් බුක් හා ටුවිටර් පිටු වලටද සම්බන්ධ වන්න.ඔබ සැමට ස්තූතියි
මම ගැන සදහන් කරනවානම් කියන්නට තිබෙන්නේ ඉතාමත් සුළු හැදින්වීමක් පමණයි.මම අවංක නිහතමානී කාටවත් හිංසාවක් කරන්නෙ නෑ.(පස්පව් කරන්නේ නැහැ)මම සුපවේදියෙක් නම් නොවේ.ප්‍රවීණ සූපවේදියන්ගේ කෑම වට්ටෝරැ ලිපි මම කරන්නේ අප වෙබී අඩවියේ පළකිරීමය.එය ඔබලාගේ ප්‍රයෝජනය සදහා මම අමුතුවෙන් කිවයුතු නැත.මම තම හෘද සාක්ෂියට එකඟව වැඩ කරන අයට ගෛාඩක් කැමතියි.
මම සැමදා අවංක හදවත් ළග
ස්තූතියි.
ලිපිය පරිවර්තනය කර මට මැෙස්ජ් කරන්න
ෙලාකුම උදව්වක්