උදව්වක් +18

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මට හෙට උදේට කලින් නිවන් දකින්න ඕන
    ක්‍රමයක් කියපල්ලකො
    නැත්තන් මන් වහ බොනව:)
     
    මට හෙට උදේට කලින් නිවන් දකින්න ඕන
    ක්‍රමයක් කියපල්ලකො
    නැත්තන් මන් වහ බොනව:)

    උබ පාරමිතා පුරල තියෙනවා නම් පුලුවන් වෙයි ඉක්මනටම
    Good Luck
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දවසක් හාමුදුරු කෙනෙක් බණට කියනව අහගෙන එක හාමුදුරු නමක් බාවනා කල්ල කල්ල නිවන් දකින්නම බැරි වෙලා එපා වෙලා සියදිවි නසාගන්න බෙල්ලෙ වැලද කොහෙද දාගන්න හදද්දි හුස්ම හිර වෙද්දි නිවන් දැකල :yes: උඹත් වරෙං අපේ දිහා මං උඹව එල්ලන්නං දකිනවනං දකියි නැත්තං ඒත් ප්‍රශ්නයක් නෑනෙ වෙන කොහෙ හරි ගිහිං ඉපදිලා ආයෙ එලකිරි වරෙං :baffled:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,156
    113
    Gotland
    ක්ෂණිකව නිවන් දකින්න ඕනා නං උඹට කන්ටක් කරගන්න පුළුවන් පොරවල් 2ක් ඉන්නව

    1. ඩමිත් කැරියාවසම්
    2. සිරි සමන්තබද්ද

    මුන් දෙන්නගෙන් දමියා කන්ටක් කරනවා නං මම එව්වය කියහන් උ සලකයි (උගේ ගෑනිත් සලකයි)

    සමන්තයා මම පර්සනලි දන්නේ නෑ උ අලි ඔලුවෙන් ඉන්නේ ඉරාජ කියල එකෙක් ඉන්නව උ හරහා ගියොත් චාන්ස් දෙයි. හැබැයි පරිස්සමෙන් සමන්තයා කොලු කාරයෙක්ලු.

    පානදුරේ තැනක් තියෙනව මහේස් කියල යෝගීතුමෙක් නිවන් යවනවලු වැඩි විස්තර මේකේ උ කියයි
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    Good Luck Machan
    tfs
    Tnk u mch
    Podi Silva - පොඩි සිල්වා;22080774 said:
    උබ පාරමිතා පුරල තියෙනවා නම් පුලුවන් වෙයි ඉක්මනටම
    Good Luck
    Tnk u mch n
    දවසක් හාමුදුරු කෙනෙක් බණට කියනව අහගෙන එක හාමුදුරු නමක් බාවනා කල්ල කල්ල නිවන් දකින්නම බැරි වෙලා එපා වෙලා සියදිවි නසාගන්න බෙල්ලෙ වැලද කොහෙද දාගන්න හදද්දි හුස්ම හිර වෙද්දි නිවන් දැකල :yes: උඹත් වරෙං අපේ දිහා මං උඹව එල්ලන්නං දකිනවනං දකියි නැත්තං ඒත් ප්‍රශ්නයක් නෑනෙ වෙන කොහෙ හරි ගිහිං ඉපදිලා ආයෙ එලකිරි වරෙං :baffled:
    Kotiya kaddi rht une bn
    You can get free more details ,, contact Podi Silva - පොඩි සිල්වා ..he knows everything...
    Kiynne naneh :(
    meriyanko :dull::dull::dull:
    :(
    ක්ෂණිකව නිවන් දකින්න ඕනා නං උඹට කන්ටක් කරගන්න පුළුවන් පොරවල් 2ක් ඉන්නව

    1. ඩමිත් කැරියාවසම්
    2. සිරි සමන්තබද්ද

    මුන් දෙන්නගෙන් දමියා කන්ටක් කරනවා නං මම එව්වය කියහන් උ සලකයි (උගේ ගෑනිත් සලකයි)

    සමන්තයා මම පර්සනලි දන්නේ නෑ උ අලි ඔලුවෙන් ඉන්නේ ඉරාජ කියල එකෙක් ඉන්නව උ හරහා ගියොත් චාන්ස් දෙයි. හැබැයි පරිස්සමෙන් සමන්තයා කොලු කාරයෙක්ලු.

    පානදුරේ තැනක් තියෙනව මහේස් කියල යෝගීතුමෙක් නිවන් යවනවලු වැඩි විස්තර මේකේ උ කියයි

    UTUba giyada bn