ලන්කාවෙ ඇතුලෙ සෙට් වෙලා ට්රැවල් කරන්න පුලුවන් ෆේස්බුක් /වට්සඇප් හරි මොනව හරි ගෲප් ගැන දන්නවද
අම්මෝ බන් ඔය ගෘප් නම් තියෙන්නේ ඇතිවෙන්න fb එකේ; බලන බලන තැන ඉන්නේ ඉවෙන්ට් කරන උන්![]()
මම බැලුවෙ සෙට් වෙලා හයික් එකක් එහෙම යන්න වීක් එන්ඩ් , එහෙම සෙට්වෙන ඒව හොයා ගන්න අමාරුයි
ඒවල තියෙන්නෙ ගිය තැන් ගැන විස්තර
මගෙ යාලුවෙක් බයික් එකේ පොරත් එක්ක ට්රැවල් කරන්ඩ කෙනෙක් හොයනව.


