උදව්වක් travel

maheshlakshan

Active member
  • Aug 16, 2008
    457
    59
    28
    ලන්කාවෙ ඇතුලෙ සෙට් වෙලා ට්‍රැවල් කරන්න පුලුවන් ෆේස්බුක් /වට්සඇප් හරි මොනව හරි ගෲප් ගැන දන්නවද
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    අම්මෝ බන් ඔය ගෘප් නම් තියෙන්නේ ඇතිවෙන්න fb එකේ; බලන බලන තැන ඉන්නේ ඉවෙන්ට් කරන උන් :cool:
     
    • Like
    Reactions: maheshlakshan

    maheshlakshan

    Active member
  • Aug 16, 2008
    457
    59
    28
    අම්මෝ බන් ඔය ගෘප් නම් තියෙන්නේ ඇතිවෙන්න fb එකේ; බලන බලන තැන ඉන්නේ ඉවෙන්ට් කරන උන් :cool:

    මම බැලුවෙ සෙට් වෙලා හයික් එකක් එහෙම යන්න වීක් එන්ඩ් , එහෙම සෙට්වෙන ඒව හොයා ගන්න අමාරුයි
    ඒවල තියෙන්නෙ ගිය තැන් ගැන විස්තර
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මම බැලුවෙ සෙට් වෙලා හයික් එකක් එහෙම යන්න වීක් එන්ඩ් , එහෙම සෙට්වෙන ඒව හොයා ගන්න අමාරුයි
    ඒවල තියෙන්නෙ ගිය තැන් ගැන විස්තර

    මෙහම බලපන් , ඉවෙන්ට් වල ඇති දාපු පබ්ලික් ඉවෙන්ට් ඒවගේ එකකට පලයන් මුලින්; පස්සේ එකෙන් කට්ටිය සෙට් වෙයි. පස්සේ සෙට් වෙන සෙට් එකක් එක්ක යමන්
    TGSL වගේ ගෘප් නෙවේ , traveling hunters , අහින්දාස් , yaman, art of travel , ඔය වගේ අනන්තවත් ගෘප් තියෙනවා ,
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    29, 01 දවස් දෙකේ අපි ගියා බගවන්තලාව හරිත කන්ද. පියාපත් කියන ගෲප් එකත් එක්ක කෑම්පින් පාරක් දැම්ම. කැම්පස් කාලේ කැම්පස් සෙට් එකත් එක්ක ගියාට පස්සෙ ඔය ගියේ.
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    මගෙ යාලුවෙක් බයික් එකේ පොරත් එක්ක ට්‍රැවල් කරන්ඩ කෙනෙක් හොයනව.
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මගෙ යාලුවෙක් බයික් එකේ පොරත් එක්ක ට්‍රැවල් කරන්ඩ කෙනෙක් හොයනව.

    dial එක මට සෙට් කරපංකෝ .. හැබැයි ඉතින් බයික් නම් ප්ලෑන් නා. හිතුනා ගියා ..
    මන් ආසම එහම බන් , එකෙක් දෙන්නෙක් එක්ක ගියාම නිදහස් ඒවගේම කවර් කරන්නත් පුළුවන. හැබැයි ඉතින් ඕන තුත්තුකුඩියක යන්න ඔකේ වෙන්න ඕනා :love::love::love::love: