උදව්වක්

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අනේ කවුරු හරි හය දෙනෙක් මට +rep හරි -rep හරි දියන්කෝ.
    ලොකු උදව්වක්.
    මේකේ ඉන්න අවජාතකයෙක් මගේ අම්මට බැනල - rep දීල .
    මම user CP එකට යනකොට මට පෙන්නේ ඒක.
    අනේ පින් සිද්ද වෙයි මට හය දෙනෙක් -rep හරි දාපන් මචන්ලා.
    උඹලටත් අම්මල ඇතිනේ. මට මේ උදව්ව කරපල්ලා
    මේක කරපු අවජාතක බල්ලට නම් හොඳක් වන්න එපා.
    - rep දුන්නත් කමක්නැහැ නම දාපන් මචන්ලා.
    මගේ කිසිම තරහක් නැහැ.
    මම උඹල කරන උදව්ව අමතක කරන්නේ නැහැ
     
    Last edited:

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    උඔත් ඔය අනිත් උන්ට අම්ම මතක් කරන්න හිතෙන ඒව නොදා ඉදපන්... ෆන් විතරක් ගනින් බං අපි වගේ...ඔය පොලිටික්ස් වලට ගියාම චා වෙනවා
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අනේ උඹල හැමෝටම තැන්ක්ස්
    අයේ rep එපා.
    Post එපා.
    මේක මෙහෙම්මම යටට ගියපුවාවේ
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ඕවා ගනන් ගන්න එපා බන්.........
    උඹ දන්නවානේ උඹේ අම්මාගේ අගය සහ ගුණය......
    ඔය වගේ අම්මා මතක් කරලා බනින්නේ හරියට ජාතකේවත් දන්නෙ නැති අසරණයෝ.........
    ඒ කියන්නේ මොකක් හරි මානසික ලෙඩක් තියනවා ඒවගේ කතා කරන්න දිව නැමෙන්න......
    ඒ වගේ මානසික ලෙඩ්ඩුන්ට අපි අනුකම්පා කරන්න ඕන......
    ඒක ඒ ලෙඩාගෙ අම්ම වෙනුවෙන් කරන දෙයක් කියල හිතාගනිං...........;
    මොන අම්මද කැමති තමංගෙ දරුවට මානසික ලෙඩක් හැදෙනවට........