උදව්වක්

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචංලා Help මට කියනවද ENGLISH SONG වල වර්ගීකරණය කරල තියෙන ආකාර අනුව ඒ සිංදු බෙදා ඈති ආකාර මොනවද කියලා

    උදා -
    pop කියන්නේ මොනවගේ සිංදුද
    Hiphop කියන්නේ මොනවගේ සිංදුද


    වශයෙන් ENGLISH SONG වල ර්ගීකරණය මුල ඉදන් කියල දෙනවද