උදව්වක් !

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,312
    113
    තැල්මට අයිස් තියන්ඩ හොඳ ද ?
    ඒ උනාට ටික දවසක් නාන්ඩ එහෙම එපා කියනව නේ.. :baffled:
    අයිස් තියන්ඩ හොඳයි :confused:
    වෛද්‍ය වද්‍යාත්මකව මේක පොඩ්ඩක් දන්න කෙනෙක් පැහැදිලි කරල දෙන්ඩ
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ice thiypan eka hodai
    ice thibbama blood vessel constrict wela ethanata lee ena eka adu wenawa bn
    napuhama thalmak gal wenawada mokakda ape amma kiyanawa
    gym gihin awit seethala wathure nanna epa kiyanne
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,312
    113
    ice thiypan eka hodai
    ice thibbama blood vessel constrict wela ethanata lee ena eka adu wenawa bn
    napuhama thalmak gal wenawada mokakda ape amma kiyanawa
    gym gihin awit seethala wathure nanna epa kiyanne

    අයිස් තියන්ඩ හොඳයි නං, නාපුවම ඇයි නරක ?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,312
    113
    තැල්මට නාන්ඩ හොඳ නෑ කියන්නෙ ඇයි ?
    ඒක බොරු කතාවක් ද ?