උදව්වක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    මොබයිල් ෆෝන් එක දැන් තියෙන තැන මැප් එකෙන් හොයාගන්ඩ විදියක් කියපල්ල.. :)
     

    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    Gmail harahath puluwan. Samsung account ekak thiyenawanam ekenuth puluwan control karanna unath.... thiyena thanath hariyatama pennannawa. Habai internet one
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කෝල් කල්ල බලපංකො දාල තියෙන මුල්ලකිං සද්දෙ ඇහෙනවනෙ :angry: :angry: