කස්ටිය යූටියුබ් විඩියො දාල 4න් එකෙ ස්ක්‍රීන් එක ලොක් කරන්න ඇප් එකක් තියෙනවද.බබාට 4න් එක දෙන නිසා
Eka phone ekata be neda .eka demma hari giye neYou tube kids app hariyanne nadda
Ne bro android
Huwawei y7 ekak .app ekak hewwa hambune ne ban tmaredmi wala enawa option eka, mokadda phone eka? redmi xiaomi nam youtube giyama, Dolby Atmos floater eke tynwa ear option ekak. eka damma nam screen off wenawa.
else
youtube open karapan Chrome eken, video eka play wenna dala, chrome eka background yawapan.
Android machaniPhone එකක් නම් guided access enable කරන්න..
හතරෙන් එක කියන්නේ මොකක්ද? Setting එකක්ද?
Mehema ekak ne banApp pin කරන්න පුළුවන්. එතකොට වෙන ඒව open කරන්න බෑ. Settings වල search එකක් දාන්න. හැම එකේම තියෙනවා
uba thread kiyawanna hena kammali dial ekak nedaHuwawei y7 ekak .app ekak hewwa hambune ne ban tma
Android machan
------ Post added on May 12, 2023 at 7:48 PM
phone kiyala
------ Post added on May 12, 2023 at 7:49 PM
Mehema ekak ne ban
------ Post added on May 12, 2023 at 7:49 PM
yako mama solution eka deela tynwane poddak balapanko