උදව්ව්වක් ඕනේ.. Admob Reward Video ads ගැන

Lahiru Chamara

Active member
  • Mar 12, 2009
    150
    38
    28
    උදව්ව්වක් ඕනේ.. Admob Reward Video ads ගැන

    Admob Reward Video ads ඇප් එකකට දැම්මා :D . ඇප් එක පාවිච්චි කරන්නේ ලංකාවේ අය :baffled:. Reward video වලින් ලංකාවෙ views වලට ගෙවන ගාන interstitial ads වලට වඩා වැඩිද? අඩුද? Views 1000කට කීයක් වගේද ලැබෙන්නෙ? :angry: