උදව්ව්ව්ව්ව් !!!!!!!!

dlgmu537

Active member
  • May 23, 2011
    423
    31
    28
    උදව්ව්ව්ව්ව් !!!!!!!!

    උදව්ව්ව්ව්ව් !!!!!!!!

    කොහමද ඉතින් මචන්ලා !!!!!
    Elakiri Help පැත්තේ එන්නේ ඉතින් උදව් ඉල්ලගෙන තමයි :yes::yes::yes::yes:
    වටින් ගොඩින් මොකද කෙලින්ම කාරණේ කියන්නම්
    මචන් facebook එකේ දැන් නොදන්නා කෙල්ලොන්ට request යවන්න බැහැ නේ :shocked::shocked

    අහනවා You know this person කියලා :confused::confused:

    මම ඉතින් බොරු කියන්නේ නැහැ නේ .මන් එතකොට ඒක cancel කරනවා.එත් බන් මුන් හැමතිස්සෙම මේක අහනවා.මල වදයක් .දැන් ඕක yes කරලා යැව්වොත් ඒක ලැබෙන කෙනාට කොහමද request ඒක වැටෙන්නේ .u have a request from a known person කියලද.එතකොට එකී අනිවා request එක reject කරයි . :yes:
    එහෙම අපි දන්නවා කියලා request යවලා උන් reject කරොත් අපේ fb account block වෙයිද
    දන්නා එකෙක් කියහල්ලකෝ .

    bump එකේවත් දහල්ල
    rep නම් නැතුවට කමක් නැහැ.දුන්නත් කමක් නැහැ
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම දන්න තරමින් නම් එහෙම විශේෂ request එකක් විදි‍යට ඒක පෙන්නන්නේ නෑ.. නිකම්ම friend request විදි‍යට විතර‍යි පෙන්නන්නේ..
     

    dlgmu537

    Active member
  • May 23, 2011
    423
    31
    28
    මම දන්න තරමින් නම් එහෙම විශේෂ request එකක් විදි‍යට ඒක පෙන්නන්නේ නෑ.. නිකම්ම friend request විදි‍යට විතර‍යි පෙන්නන්නේ..

    ehemada..............thanks