මට පොඩි පොඩි ඩිසයින් වැඩ පුලුවන්. කවුරුහරි වැඩ දෙනවා නම් කරලා දෙන්නම් සබ් උනත් කමක්නෑ. ඉස්සෙල්ල කරලා එවන්නම් satisfy නම් විතරක් ගෙවන්න. ps, illustrator පුලුවන්.
Bump
Thanks
Logo , flyer, thumbnails වගේ පුලුවන් basic photo edit එකක් වුනත් පුලුවන්මොන වගේ ඒවාද පුලුවන් ?
bump
thanksbump
thanks idea ekataInstagram page ekak hada ganin
Ekata oyage design share karahan.
ඇත්තද? මොනවද කරන්න තියෙන්නෙ ? බොරු නම් අහල වැඩක් නෑ චාටර් වෙනවානෙඅපේ කීබෝඩ් බලකායට එන්න කැමති නම් මැසේජ් එකක් දාන්න මෙයාට.@nicjosh83 දවසට 5000 යි.. කරන්න ඕන වැඩ ටික pm දායි. නැත්තං වසැප් ගෘප් එකට දාල කියයි.
දෙමල පුළුවන් නම් ගාන කතා කරගෙන වැඩි කරගන්න පුළුවන්
![]()
ජෝක් එකට දාපු එකක්... Pm දාන්න එපා.ඇත්තද? මොනවද කරන්න තියෙන්නෙ ? බොරු නම් අහල වැඩක් නෑ චාටර් වෙනවානෙ