උදව් ආදයම් මාර්ගයක්

Life Seeker

Member
Dec 14, 2022
10
16
3
මට පොඩි පොඩි ඩිසයින් වැඩ පුලුවන්. කවුරුහරි වැඩ දෙනවා නම් කරලා දෙන්නම් සබ් උනත් කමක්නෑ. ඉස්සෙල්ල කරලා එවන්නම් satisfy නම් විතරක් ගෙවන්න. ps, illustrator පුලුවන්.
 
Life Seeker

Member
Dec 14, 2022
10
16
3

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    අපේ කීබෝඩ් බලකායට එන්න කැමති නම් මැසේජ් එකක් දාන්න මෙයාට. 👉 @nicjosh83 දවසට 5000 යි.. කරන්න ඕන වැඩ ටික pm දායි. නැත්තං වසැප් ගෘප් එකට දාල කියයි.

    දෙමල පුළුවන් නම් ගාන කතා කරගෙන වැඩි කරගන්න පුළුවන්

    lm3hQAC.jpg
     
    Life Seeker

    Member
    Dec 14, 2022
    10
    16
    3
    අපේ කීබෝඩ් බලකායට එන්න කැමති නම් මැසේජ් එකක් දාන්න මෙයාට. 👉 @nicjosh83 දවසට 5000 යි.. කරන්න ඕන වැඩ ටික pm දායි. නැත්තං වසැප් ගෘප් එකට දාල කියයි.

    දෙමල පුළුවන් නම් ගාන කතා කරගෙන වැඩි කරගන්න පුළුවන්

    lm3hQAC.jpg
    ඇත්තද? මොනවද කරන්න තියෙන්නෙ ? බොරු නම් අහල වැඩක් නෑ චාටර් වෙනවානෙ
     
    • Like
    Reactions: cheyrav